Thursday, June 18, 2015

කාලෝ ෆොන්සේකාට පිස්සුද...? හැටිද...?


මාර වස්සෙකි කාලෝ න
පස්ස ගස්සන්න හේතු ච
පිච්චු සම්පත්ති කාළේ න
රාජා නැවත වර ය කෝ...

12 comments:

  1. Replies
    1. මඩකරි මාතලං මේ ඉන්නේ
      මඩ හොද හැටි නාගන්නෙ
      පුකේ බටර් ගාගන්නෙ
      දෙදහේ කොලේ අරගන්නෙ

      Delete
  2. //රාජා නැවත වර ය කෝ...//
    ගොක්කොල අතු පේන වයස නොවැ...

    ReplyDelete
  3. මූ ළඟ දැන් හරී ගඳයි. ලඟදි BMICH එකේ තිබුන රැස්වීමකට ඇවිල්ලා අපි ලඟින් යනකොට දැනුනේ.

    ReplyDelete
  4. කාලෝට පිස්සු බව නොදන්නෙ කව්ද? දැන් අව් රුදු හත අටක් වෙනවනෙ,

    ReplyDelete
  5. කාලෝට යතාර්ත වාදය දිරවන්නෙ නැති ගතියක් කාලයක ඉඳල තියනවා DEMENTIA වෙන්න ඇති

    ReplyDelete
  6. කුලිය පද හතරයි 2000 යි,
    සති අන්තේ සිරිකොතේදී සස්සෙ බටර් අතුල්ලයි

    මාතලන්ටත් සතුටුයි රනිල්ටත් සතුටුයි

    ReplyDelete
  7. සෝමවංශටත් පිස්සු හැදුනු එකේ...

    ReplyDelete
  8. හපොයි
    කාලෝ අයන්තේ

    ReplyDelete
  9. කළු ජුලිය , ඉන්දියන් හමුදාව , ලාම්පු කලගෙඩි නැටුම, ජේවීපී මර්දනය මුවාවෙන් විරුද්ද මතධාරීන් ඝාතනය,භික්ෂුන් නිවන් පුර වැඩමවීම, ශිෂ්‍යයන් නිවන් පුර වැඩමවීම, මාධ්‍ය වීදීන් නිවන් පුර වැඩමවීම, කලාකාරයින් නිවන් පුර වැඩමවීම,ත්‍රස්තවාදීන්ට ආයුද, මුදල් සැපයීම,ත්‍රස්තවාදීන්ට හමුදා පුහුණුව සැපයීම , හමුදා බුද්දි අංශය නිවන් පුර වැඩමවීම,කොටින්ට සන්නිවේදන උපකරණ දීම. රාජ්‍ය සම්පත් හිතවතුන්ට ලබාදීම , බැඳුම්කර මගඩිය

    ReplyDelete
  10. රජා එලවන්න දඟ දෑව
    යහ පාලනයට ආවැඩූව
    දැන් හොරු සමග හෙලුවෙන්ද
    මාතා කොහෙද තෝ යකෝ .....

    ReplyDelete

Followers

Powered By Blogger