අඩවිය එකතු කිරීම

මගේ පහසුව සඳහා මමත් සින්ඩියක් අටවගත්තා.... කින්ඩි දාන්නෙ නැතිව ඔයාලගේ ඒව හරි කොලම් එකෙ තියෙනවද බලන්න.... එහෙම නැතිනම්, මගේ ඊ තැපෑලට යොමු කරන්න.... වැරදි නිවැරදි කොරන්නම්.... ඔබේ බ්ලොග් අඩවිය එකතු කිරීමට, අඩවියේ ළිපිනය ඊ තැපෑලට යොමු කරන්න.... අනික් ඒවා වගේ නෙමෙයි.. දැම්ම ගමන් බඩු.. අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි....

ඒ වගේම් ඔබේ පද්‍ය හා ඉතා කෙටි නිර්මාණ මේ අඩවියේ පළකරවා ගන්න ඒ නිර්මාණත් මගේ ඊ තැපෑලටම දාන්න.. 

මෙන්න එවන ඊ තල වැටෙන ළිපිනය -

happyjay65@gmail.com

ගල්, මුල්, මල්, වැල්, හරි, වැරදි, හොඳ, නරක කොමෙන්ට්ස් වල දාන්න...

පල්ලෙහා තියෙන ඇච් ටී ඇම් ඇල් කෝඩ් (HTML) එක කොපි පේස්ට් පාරක් දාලා බ්ලොග් එකේ එල්ලගත්තට කිසි අමනාපයකුත් නෑ ඕන්...

HTML Code

Followers

Powered By Blogger