Monday, June 1, 2015

Hotel California


මිනිහෙකුට අහන්න පුළුවන් එකම එක සින්දුවයි කියලා නීතියක් ගෙනාවොත් මම තෝරගන්න ගීතය තමයි, රාජාලියන්ගේ කැලිපෝනියා හෝටලේ සින්දුව. මේක ඉතින් ඉන්ගිරිස් සෝන්ග් එකක්නේ. ඕක ගැන විවිධ මත තියෙනවා. ඒ ගැන ලියවුනු අපූරූ ළිපියක් ඉන්ගිරිසියෙන්ම ලියලා තියෙනවා, අපේ රුවන් එම් ජයතුංග ඩොක්ටර් උන්නැහේ.

සින්දුවට කැමති නම් << ළිපිය මෙතනින් කියවන්න >>

මාතලන්ගේ කැලිපෝනියා හෝටලේ ගැන දැනගන්න ඕන නම්,

<< මෙතනින් ගොඩවෙන්න >>

2 comments:

  1. ඉංගිරීසි දන්නෙ නැති හින්දා උඩ ලින්කුවට නම් ගොඩ උනේ නෑ නොවැ..

    ReplyDelete
  2. කොට කොටා යන මගී බසයේ, පිරෙන්නා වූ මගී ජීවිත..
    කෑලී පමණකි නොමැති කිසි, වටිනා කමක් රුපි යලෙහි හා සත..
    පුපුරුවා කන් ඒවී ටකරන්, හඬක් පිනවා සවන් හා ගත..
    තේ ඒකක් බී කෑම කා, එනු මැනේ දැන් අපි බහිමු පින්වත..

    කොළඹ ත්‍රී ස්ටාර් රෙස් ටුරන්ට් සිහිවේ, දැක් කහම මේ ගමේ තේ කඩ..
    කොකා කෝලා අතින් අරගෙන, මහී සංගා බෝඩ් එක උඩ..
    මාලිංගයා පෙප්සි බොන සඳ, මැතිව්ස් දෙයි මයිලෝ කිරි වලට ඉඩ..
    ඉවර නෑ කාපට් දමා තව, කඩේ ඉදිරියෙ මඩ වලකි දඩ..

    හත් වසක් ආලෙප දැක නැතී, බිත්ති කළු රාක් කද මේස පුටු..
    හත් මසක් හෝ දලා නම් නැත, සුදුම සුදු වේටර් සරම් කටු..
    හත් දිනක් විකිනිලා නැති, රෝල්ස් කටලස් පිරි මාලු කටු..
    සහස් ගව්වක් දුරද පී එච් අයි, කුකා හූ..රයි අතින් සෙම් හොටු..

    ළඟම නෑයෝ වාගේ අදරෙන්, පුදුම සෙනෙහෙන් දවල් කෑමට..
    සැරසරති මැස්සන් ගුවන් ගැබ, පූසෝ සැරි සරනවා පුටු යට..
    කාලා බීලා පිහිදලා ගිය, ඉඳුල් කොල හෝටලේ රට වට..
    කවදා ඉව්වා දැයි කියාපන්, බෙදන මේ කුණු ගොඩ පිඟානට..

    ඉහල සැලකිලි දෙවියෝ වාගේ, තිරෙන් වැසුනා වූ රූම් එක
    ඩැයිවරුයි කොන්දයි ගිහින්, දාති ඒ කාමරේ ලොක් එක
    දන්නේ නෑ මොන කෙලිය වෙනවද, මට මොකද මම මගේ ලැප් එක..
    අරන් කොටනවා හෝටලේ, කැලිෆෝනියා වේ තියෙන දහ දුක

    අපායට පිවි සෙනා දොරටුව, තමයි මුන්ගේ හෝටලේ..
    ගහන්නට හුජ්ජා අතක් හෙම, යන් නෙපා බ්න් කළබලේ..
    අපායේ ටොයිලට් හොඳයි තව, යමයෝ වත් යන්නෑ බොලේ..
    දෙන එවුන් මේවාට ලයිසන්, කුඩු වෙලා පල හත් පොලේ..

    කුමණ මිළ පා ලනද හැම, මල දා නයක් හරි ගිනි ගනන්..
    විමසුවොත් හෙම පලා ගන්නට, වෙයි ඔබේ ඔය යුග සවන්..
    දෙන දෙයක් කා වෙන දෙයක් දෙස, බලා ඉන්නට හුරු වෙයන්..
    කැල ෆෝනියා හෝ ටලේ ජයටම, හෙටත් මේ ලෙස බැබලියන්..

    පට්ට බං. වල්ලාපට්ට කිව්වත් හිතට මදි. මේකෙන් ගහපියකො සින්දුවක්.

    ReplyDelete

Followers

Powered By Blogger