Monday, January 13, 2014

බොගක් දාන්නේ කෙසේද...?


කළබල වෙන්න ඕනා නැතිය. මාතලන්, "බ්ලොග්" වලට කියන්නේ "බොග්" කියාය. පුවත් පත් වලට ලියනා බොහෝ දෙනෙකුට, බොගක් දමන්නෙයි කියා කිව්වාම, එයාලා කියන්නේ, හින්ගල අකුරු කොටන්නේ කොහොමද කියා දන්නේ නැතෙයි කියාය. ඒ නිසා බොගග් දාන්න කලින් හින්ගල අකුරු කොටන්නේ කොහොමද කියලා දැන ගන්නා එක හොඳය.

ඉතිරිය මෙතනින් >>>

3 comments:

  1. යුනිටි ප්ලාසා වැනි තැන්වල විජේසේකර අකුරු සහිත කී බෝඩ් විකිණීමට තියෙනවා. මං දෙකක්ම අරං එකක් විජේසේකරියකට දුන්නා.

    මං නං කොටන්නේ 2005 පමණ සිට කොටන පරිදිම කපුටා ඩොට් කොම් අකුරුවලින්. කොළඹ කැම්පස් කන්වර්ටර් එකෙන් පරිවර්තනය කර ගන්නවා.

    ඛෙටි කමෙන්ටු හැර අනිත් කතන්දර කොටන්නේ වර්ඩ් වලයි. එවිට ඒවා පසුව අවශ්‍ය පරිදි ෆොන්ට් මාස්ටර්වලටත් හරවා ගත හැකියි.

    ReplyDelete
    Replies
    1. මේ අදහස් අළුතෙන් එන අයට බොහෝම වටිනවා..

      Delete
  2. “බොග දානවා" :D ඒක තමයි හොඳ වචනෙ. ලොල්.
    සිංහල කොටන හැටි කියලා දෙන එක හොඳයි. ගොඩක් දෙනෙක්ට ඒක ප්‍රශ්ණයක්. වෙලාවට දැන් අළුත් OSවල සිංහලත් එන නිසා සිංහල මෙතනින් ගන්න කිය කිය දැන් බොගේ ලින්ක් දාන්න ඕනි නෑ. :)

    ReplyDelete

Followers

Powered By Blogger