බොහෝ රටවල් වල වගේම අපේ රටේත් විවාහ වූ අයගෙන් සැලකිය යුතු ප්රතිශතයකට තියෙන ප්රශ්නයක් තමයි මඳ සරු භාවය. මේ නිසා දරුවකු හදා ගැනීමට පමාවීමේ විද්යමය ප්රශ්නවල ඉඳලා සමාජීය ප්රශ්න දක්වා පුළුල් පරාසයක ප්රශ්න ඇතිවෙනවා. මඳ සරු භාවයට හේතුව එක්කෝ පුරුෂයා, නැත්නම් ස්ත්රියගේ සහ බොහෝ විට දෙදෙනාගේම ප්රශ්නයක්. සමහර පිරිමි අයගේ සිරුරේ ශුක්රාණු නිපදවෙන්නේ නැහ.
Read More >>>
No comments:
Post a Comment