අපූරුම ආකාරයේ දේශපාළණික බ්ලොග් අඩවියක් හම්බ උනා.. නමත් අපූරුයි.. "වඳුරන්ට බොම්බමොටයි..."
ලියන්නේ "පසුගාමි ගෝත්රිකයා".. තවම ළිපි දෙක තුනයි ලියලා තියෙන්නේ. ඒ ළිපි මගේ සිත් ගත්තා.. අළුත්ම එක ලියලා තියෙන්නේ, ජීවන්ගේ දුවට.. ලව් ලෙටර් එකක්මත් නෙමෙයි.. අනේ මන්දා.. ඔහේලත් මෙතනින් ගොඩ වැදිලා >>>> බලන්නකෝ විඳින්න පුළුවන්ද කියලා..
මාත් කියෙවුවා නියමයි
ReplyDeleteමාතලන්ට ස්තූතියි කට්ටියට බ්ලොග් එක පෙන්නුවාට, බ්ලොග් එක උඩින් තියල වැඩියි දෝ මන්දා, මට ලොකු හැකියාවක් නෑ ලියන්න, හිටිය ගමන් එන අදහස් තමයි ලියන්නෙ.
ReplyDelete-ප.ගෝ.