Tuesday, November 6, 2012

තෘප්තිමත් විම. (18+)


උපුටාගැන්ම...

සියල්ලම ටිකෙන් ටික දැඩි වන්නට විය. සිරැරම එයට නතු වි අවසන්ය. කෙළ ගිලෙන්නෙද නැත. එයි වැඩි යමක් වන්නෙද නැත. යටි බඩ රිදුම් දෙයි යමක් සිදුවෙමින් පවති වචනය නැගිය නොහැකි. කලවා පෙදෙස දැඩිවි ඇත. කකුල සෙලවෙන්නෙද එවැනි උත්සහායක්ද නැත. හුස්ම ඉහළ පහළ විම වේගවත් වි ඇත. එක අතක් පපුව මතය. එය යමක් තෙරපමින් ක්‍රියාකාරි වි ඇත. අනෙක් අත මවුසය මතය. මවුසයට තද වි ඇත. දෙතොලෙහි කොනක් දතක් සමග සටනකය. දතට තද වනමුත් එය ගැන හැඟිමක් නැත. යටි බඩට පහළින් පෙදෙස කැලත්තෙන්නට ආරම්භ වි අවසන්ය. තවත් නම් දරා ගැනිමේ හැකියාවක් නැත.


උපුටාගැන්ම අවසන්...

පෙනුමෙන් මෙන්ම අදහස් වලිනුත් අමුතුම ආකාරයේ බොගක්. චේන්ජ් එකකටත් එක්ක මෙතනින් ගිහින් බලන්නකෝ...

2 comments:

  1. දැක්කමත් සතුටුයි. ටැන්කු ලොක්කා.

    ReplyDelete

Followers

Powered By Blogger