Sunday, November 4, 2012

හිනා වෙලා මැරෙන්න ඕනද...?

ඇත්තටම ඔහෙලට හිනාවෙලා මැරෙන්න ඕනද.. රඟහල ලියන තිසරය පෝස්ට් එකක් දාලා තියෙනවා. හැබයි ඔෆිස් එකේ ඉන්නවනම් බලාගෙන කියවන්නේ. මොකද අනික් උන් හිතයි ඔහෙට පිස්සු කියලා.

උපුටාගැන්ම....

කොරන්නම දෙයක් නැති තැන, ඕන පුකක් කියලා ගියාලු පශ්චාත් බාග උපාධිදාරී දොස්තර මහත්තයෙක් ලඟට. හීනෙන් බය වෙච්ච කතාව කියන්න වෙන නිසා, අපේ කතානායකය ඇහැ ගැන විසේසයෙන් නොකියන්න හිතගෙන තමයි ගිහිං තියෙන්නේ. දැන් දෙබස යනවලු මෙහෙම;

"මොකද පුක?"

"මොකද්ද හිරවෙලා දොස්තර මහත්තයෝ... උදේ ඉඳන් දොට්ට පිලට යන්නත් බෑ."

"මොනවද අන්තිමට ඇතුලට දැම්මේ?"

"දැන් මාසෙකට විතර කලිං නං"

"නෑ නෑ... ඊයෙ පෙරේද"

"නෑ මහත්තයො"

"ඉතිං දුන්නද?"

"පුකද? නෑ මහත්තයෝ  මම දෙන ජාතියේ නෙමෙයි" කියද්දි තමයි දැකලා තියෙන්නේ දොස්තර ෆෝන් එක කනේ තියාගෙන ඉන්න බව.

උපුටාගැන්ම අවසන්....


ආතල් එක මෙතනින් ගන්න..

2 comments:

Followers

Powered By Blogger