Thursday, November 24, 2011

එන්න මගේ මල්ලී

by - Surath (boondi.lk)


"ම" යන්න කියන්න ලොවටම ඇහෙන්න
එන්න මගේ මල්ලී
"හි" යන්න කියන්න ලොවටම ඇහෙන්න
එන්න මගේ මල්ලී
"හල් න" යන්න කියන්න ලොවටම ඇහෙන්න
එන්න මගේ මල්ලී
"ද" යන්න කියන්න ලොවටම ඇහෙන්න
එන්න මගේ මල්ලී


විභාග මොකටද පුතුනේ - රජෙක් පහලවී ඉන්නේ
හිතන පතන දේ දෙන්නේ - රටම දෙව්ලොවක් වැන්නේ

ආසිරි පතන්න - ඝෝෂා කරන්න
එන්න මගේ මල්ලි - එන්න මගේ නංගී

ජනපති ජන්ම දින සැමරීම වෙනුවෙන් පාසල් වාර විභාග අත් හිටුවයි - පුවතක්

3 comments:

  1. ඇයි "නා"යන්න "ගෝ" යන්න "බැ"යන්න කියන්න එන්න එපාද? ඇයි "ච"යන්න "ශ"යන්න "නි"යන්න....අනේ බං ඉවරයක් නෑනෙ. ඒනිසා "ම"යන්න විතරක් කියමු.:D

    ReplyDelete
  2. ඔය සින්දුව අතරට හ්ම්ම් හ්ම්ම් ගාන්නේ මම හොඳේ..

    ReplyDelete
  3. ඔය අනන් මනන් කියන්න ගිහින් හදිසි අනතුරු වාට්ටුවේ ලගින මාතලන් කාරයගෙ තෙල් ගාන්නත් කට්ටියක් හොයා ගන්න වෙයි

    ReplyDelete

Followers

Powered By Blogger