Friday, December 9, 2011

ධීවරයා බිරියට කියූ කව....

by - Maathalan



වාරකන් උනත්,
උඹේ අකමැත්තක් නැත්තන්,
මටත් අප්ෂෙට් එකක් නෑ.....
ඔන්න ඔහේ යන් බං...

12 comments:

  1. අවුලක් නැහැ රුවල පොඩ්ඩක් රතු වේවි

    ReplyDelete
  2. @ ඇනෝ
    රුවලද... හබලද....

    ReplyDelete
  3. @ සබිත්
    මොකෝ හික්ස් ගාන්නේ...

    ReplyDelete
  4. @ ගිම්හානී
    කොහොමත් මාළු එක්ක ඉන්න නිසා අවුලක් නැතුව ඇති..

    ReplyDelete
  5. මොකටද මාලු බාන්නද .....

    ReplyDelete
  6. @ පන්සල් හංදිය
    නැතිනම් ඉතින් අහවල් එකටෙයි...

    ReplyDelete
  7. ලස්සන කවියකි....
    කෙටිය
    සුවීට්ය
    සිහලෙන්
    ෂෝට් & සුවීට් ය.....

    ReplyDelete
  8. @ ගොර්දෝනීයා සෙයිලනිකා
    තැන්කූ

    ReplyDelete
  9. පට්ට කවියකි.. පිස්සු හැදෙයි!!

    ReplyDelete

Followers

Powered By Blogger