Friday, September 2, 2011

ඩෙනිම කතා කරයි

by - Ruwan Priyalal


නැතිද මට නිදහසක්
අද දිනේවත් ඉන්න
එන්න බෑ කියන්නේ
කෙලෙසදෝ
දුප්පත් උඹට මං
සත් දිනක් එක දිගට
ඉන්නෙ මං උඹ සමග
දුකක් නෑ මා ඔන්න
එක් වරක් හෝදන්න

2 comments:

  1. මගේ ඩෙනිම දැන් විලාප තියනවා ඇති!මං ඕක සති 2කට සැරයක් වත් හෝදනවද මංද!

    ReplyDelete
  2. ඇහ්, සති දෙකක්, අන්න ඇදුම්

    ReplyDelete

Followers

Powered By Blogger