Friday, September 2, 2011

ඩෙනිම කතා කරයි

by - Ruwan Priyalal


නැතිද මට නිදහසක්
අද දිනේවත් ඉන්න
එන්න බෑ කියන්නේ
කෙලෙසදෝ
දුප්පත් උඹට මං
සත් දිනක් එක දිගට
ඉන්නෙ මං උඹ සමග
දුකක් නෑ මා ඔන්න
එක් වරක් හෝදන්න

2 comments:

  1. මගේ ඩෙනිම දැන් විලාප තියනවා ඇති!මං ඕක සති 2කට සැරයක් වත් හෝදනවද මංද!

    ReplyDelete
  2. ඇහ්, සති දෙකක්, අන්න ඇදුම්

    ReplyDelete

Followers

බ්ලොග් සඳහා අත දෙන Lanka News Web අඩවියේ, "නෙළුම් යාය" පිටුව.

Total Pageviews

Gossip & Education