Tuesday, January 12, 2021

අලුත් බ්ලොග් අඩවියක් කමල්ගෙන්



කමල් පී අලහකෝන් මම හඳුනා ගන්නේ බුකියෙන්... මම ඔහුගේ රසිකයෙක්.. මාතලේ ප්‍රදේශයේ ජීවත් වන් ඔහු හදවතින්ම කලාකාරයෙක්... ඒ වගේම සමාජ සේවකයෙක්.. ඒ කියලා ඔහු ලියන්නේ කලාව ගැන පමණක් නොවේ. දේශපාලනය, ඉතිහාසය, භාෂාව වැනි විෂයයන් රාශියක් ඔහුගේ ලේඛන කලාවට ඇතුලත්... ඔහු උගතෙක් බහුශෘතයෙක් පන්ඩිතයෙක් සිනමාවේදියෙක් නාට්‍යවේදියෙක් හා සකල කලා වල්ලබයෙක්


බ්ලොග් වලට එච්චර සේ ඒකක් නැති කාලයේ ඔහු අලුත් බ්ලොග් අඩවියක් පටන් ගන්නවා... හැකිනම් ගිහින් පොඩි දිරිගැන්වීමක් දීලා සහයෝගයක් දෙන්න...


මේ ඔහුගේ බ්ලොග් අඩවිය... ඊට පිවිසීම සඳහා ඒ මත දෙසරයක් ක්ලික් කරන්න...


කල්පිලන්තය... 

5 comments:

  1. ගියෙමි, කියෙව්වෙමි ප්‍රතිචාරත් යැව්වා
    කල්පිලන්තෙ කල්පයක්ම පවතීවා!

    ReplyDelete
  2. කෝ ලින්ක් එක?

    ReplyDelete
  3. මාතලන්, තවමත්; අවුරුදු දෙකහමාරක් තිස්සේ 99%ක් දවස්වලට 'නිදිගෙ පංච තන්තරේ'ට එන පිවිසුම් වැඩියෙන්ම එන්නෙ, මාතලන්ගේ සින්ඩියෙන්... ආයෙමත් සැරයක් ස්තුතිවන්තව ඒ බව සිහිපත් කරන්නේ 'සින්ඩිය' දිනේවායි පතමින්!

    ReplyDelete

Followers

Powered By Blogger