Wednesday, May 23, 2018

අපූරු බ්ලොග් අඩවියක් - නිදීගේ පංච තන්තරේ




// "උඹ කොහොමද හරියටම කියන්නේ මගේ පුතා අතින් උඹේ කෙල්ලට අපරාධයක් වුණයි කියලා."

"ඇයි බුදු මහත්තයෝ අර ඇඳ පුරාම ලේ පැල්ලම තියෙන්නේ කුකුළා කපලා දැම්මා වගේ!" පර්ල් වාසුදේවි අඬ-අඬා ඔය සීන් එක කොයි තරම් හොඳට රඟපාලා තිබුණද කිව්වොත්, මහරගම නැෂනල් තියටර් එකේ හිටි නරඹන්නෝ සේරම හිනා කෑවා.

මගේ යහළුවා නම් එදා හිටියේ හිනාවෙන තත්වෙක නෙවෙයි.
"නිමල්, අපට දැන්මම බඳින්න බෑ. ඒකට තව කල් ඕනේ නිසා අපි බබාව නැති කරන්නයි යන්නේ. මගේ ළඟ සත පහක් නෑ. ඔයාගෙන් සල්ලි ඉල්ලාගන්නයි මං අද ආවෙත්." එයා කීවා. මම කර අරින්න හිතුවේ නෑ, සල්ලි දුන්නා. ඊට මාස ගණනකට පස්සේ එයාලා කසාද බැන්දා. එක සාක්කිකාරයෙකුට අත්සන් කළෙත් මං. දැන් එයාලට කරදඬු ලොකු වුණු දරුවොත් ඉන්නවා. //


අපූරු ලියවිල්ලක්.... ගිහින් පොඩි පිකප් එකක් දෙන්න...

5 comments:

  1. මූ යමක් ලියලා! ලියපන් ලියපන් !!

    ReplyDelete
  2. සුපුරුදු ලෙස අදත් මා හැර තැබුවෙමි කවුළුව😕 ඒත් ඒ හමා ආ සුළග පමණක් නුහුරුය🖋️🖋️

    ReplyDelete
  3. තනිකමේ උත්තේජනය 🚬ඇගිලි තුඩු මත රදවාගෙන 🥂නන්නත්තාරයේ ගැවසෙන 🚶🚶හීන පොදියේ හැඩ බැලුවෙමි 📜🖋️

    ReplyDelete
  4. උදේ දාගත්තු එකෙන් කකුලක් උඩ තියාන මල් කඩයි ඈ හැන්දෑ වරුවම😕සේසතම පෙරලාගෙන🙈හොයනවා මං😕රුපියලක් මදි👌පාන් භාගෙට

    ReplyDelete

Followers

Powered By Blogger