Thursday, June 9, 2016

රණවිරුවන්ට සැලකුවේ අපියි..!!!




මේ අපේ බැසිල් අයියා සලකපු හැටි -

අංග ආරක්ෂකයින් පොලිස් / ආමී / නේවී -183
ඩැයිවර් හා ක්ලීනර් - 12
කුක්ස් ඇන්ඩ් හෙල්පර්ස් - 11
හවුස් බෝස්යි ඇන්ඩ් මේඩ්ස් - 26
ඩොග්ස් බෝයිස් - 06
කෙයාර් ගිවර්ස් - 04
ෆිට්නස් ට්‍රේනර්ස් - 02
ලේඩි කෙයාරර්ස් (පුෂ්පා රාජපස්ස වෙනුවෙන්) -  03
-
එකතුව -  247

ඩෝග් බෝයිස් ඩියුටීස් -
බල්ලන් නෑවීම, මයිල් පීරීම, විටමින් ලබාදීම, කෑම ලබාදීම, නෑවීම හා දෙන දෙයක් කා වෙන දේ බලාගෙන සිටීමට පුහුණු කිරීම.

-රාවය අනුග්‍රහයෙනි -

1 comment:

  1. මාර සැළකිල්ලක් තමයි ඒ කාලේ තිබ්බේ.. හැක්..

    ReplyDelete

Followers

Powered By Blogger