Sunday, May 29, 2016

හිටං කවි - අංක 2




G හත සමුළුවට ගියදා ජපානේ
අත දෙන්නට පෝලිමෙ බං ඔබාමා
අත දුන්නට දෙන් නෑ කිසි බකප් එකක්
මට ඇති බය චීනා නැති වෙයිද හිටං...

පෝලිමේ ආවම ජර්මනියේ නෝනා
නෑ නේ මුකුත් කිව්වම ඇඹරුනා හිටං
ඒක ඇහුන අබේ අයියා ජපානේ
බිලියන් පනහක්ම දු
න්නා ආධාරේ...

2 comments:

  1. බිලියන පනහ මදිවේවිද රවියෝ
    අබේ අයියා දුන්නේ වකුගඩු වලට
    සුකූක් ගහමු යයි කියනා රනිල් සර්
    මැඩම්ගෙනුත් අහලාද ඒ වග කිව්වේ..

    ReplyDelete
  2. ඒක ඉතින් අපේ රවී මහත්තයටත් මදිනෙ ආයුබොවන්ඩ

    ReplyDelete

Followers

Powered By Blogger