Thursday, February 11, 2016

ජයග්‍රහණය.. Cheers boss..!



කොඩිය දුවහන්, උඹට දුවන්න පුලුවන් හුxx.. දුවහන්...

උන් එහෙම කිව්වට මගේ කකුල් ගල් වෙලා, පපුව නැවතිල, හුස්මත් හිර හිරවෙලා..

කල්දෙමුල්ලෙ බෝ ගහ ගාව ඉඳල අඟුලාන පාරට, ඒතනින් ගාළු පාරෙ අඟුලාන හන්දියට, එතනින් ගොළුමඩම හන්දියට, අයිත් ගාළු පාර දිගේ කල්දෙමුල්ලෙ බෝ ගහ ගාවට.

වටේකට කිලෝමීටර් හතරක් විතර. වට හයට කිලෝ මීටර් විසි හතරක්.
උඹට දුවතෑකිද?

අමිලය එහෙම ඇහුවෙ දුක දවටපු වචන වලින්. මොකද ඌ තමයි මා එක්ක සහයට පිට්ටනිය වටේ දුවල දුර දුවන්න ස්පෝට් මීට් එකට ප්‍රැක්ටිස් කරේ. ඒත් උගෙ ඇඩ්‍රස් එක ගල්කිස්සෙ නිසා කල්දෙමුල්ලෙ ගම හරහ රේස් එකට දුවන්න බෑ.

<< ඉතිරිය මෙතනින් >>

5 comments:

  1. දයාසිරි.. දුවපන්.. උඹට දුවන්න පුළුවන් හුxx.. උඹ දුවපන්.. අපි ඉන්නවා උඹට..

    ReplyDelete
  2. පස්ස නොබලා දුවපන් යකො අපි ඉන්නවා,

    ReplyDelete
  3. මාත, අපි කඩේ ගියෙ මෙන්න මේ දි වෙනුවෙනුයි මචන්. කොයි පක්සෙ,ඔන කණ්ඩායමේ හිටියත් හොඳ දෙයක් කලොත් අගය කරන්න පුළුවන් වෙන්න ඕන. උඹත් මේ කලේ ඒක, මාත් කරේ ඒක. ස්තූතියි!!

    ReplyDelete
  4. මෙර්කත් පුලුවන් නම් ඇඩ් කරගන්ට
    myehithe.blogspot.com

    ReplyDelete
  5. Lovely writing Indika, once in a while you write a wonderful story..

    ReplyDelete

Followers

Powered By Blogger