Wednesday, February 10, 2016

මහින්දට නාගන්න දෙන්න..


මේ රටේ පඩත්තල ජනමාධ්‍යවේදීන් තමාට නිවිහැනහිල්ලේ මුහුදේ නෑමටවත් ඉඩ නොදෙන බව හිටපු ජනාධිපතිගේ මාධ්‍ය ප්‍රකාශක රොහාන් වැලිවිට, වැලිකඩ සිට පුවත් පත් නිවේදනයක් නිකුත් කොට ඇත.

අද දින තම මිතුරන් හා තංගල්ල මුහුදු තීරයේ දිය නෑමට ගිය අවස්ථාවේ, රටට වෙන්නේ මොක්ක්ද ජනාධිපති තුමා යැයි පවසමින් එතුමාට සිත් සේ දිය නෑමේ අවස්ථාව ඔවුන් විසින් අහිමි කොට තිබේ.

මහින්ද රාජපක්ෂගේ පවුලේ අය පවසනුයේ අද නාගන්නවත් නොදෙන මේ මාධ්‍යවේදියෝ, හෙට දින එතුමාට රෙන්න වත් ඉඩක් ලබා නොදේදෝ යන ගැටළුවට මේ වස්ථාවේ ඔවුන් මුහුණ පා සිටින බවයි.

2 comments:

  1. මේ තම්බි ඩැයිවර් හිතේ අමාරුවට ලියන ඒවා....

    ReplyDelete
  2. පව් අප්පා එකාතකින් මේ මනුස්සයා..

    ReplyDelete

Followers

බ්ලොග් සඳහා අත දෙන Lanka News Web අඩවියේ, "නෙළුම් යාය" පිටුව.

Total Pageviews

Gossip & Education