Sunday, January 31, 2016

මහින්දගෙන් සිරිසේන උගත යුතු පාඩම්.......



 ඊයේ යෝෂිත ගේ රිමාන්ඩ් ගත කිරීමත් සමග මහින්දගේ කදුළු වලට අලුත් වටිනාකමක් එක්විය....
මිනිසුන් ගණනාවකගේ කදුලැල් පිසදු ඔහුගේ කදුළු දැකීම පිරිසකට මහත් දුකකි.....
ඇත්ත.....
අපි අද බෝම්බ යුද බියක් නැතුව විනෝද වීමට ඔහුගෙන් සේවාවක් නොවුනා නොවේ.....
එත්,

<< ඉතිරිය මෙතනින් >>

3 comments:

  1. ජනාධිපතිගෙ දරුවො විදිහට නැතුව මහින්දගෙ ,ශිරන්තිගෙ දරුවො විදිහට හැදුවනම් මෙහෙම අඩන්න වෙන්නෙ නෑ. අනික් දේශපාලකයන්ගෙ දරුවන්ට වඩා නම කැත කරගන්නෙ නැතිව කාලයක් හිටිය.
    සිරිසේන ලොක්ක පසුගිය දේවල් වලින් පාඩම් ඉගෙන ගන්න කෙනෙක් නෙමේ, දරුවො හින්ද හිටං ම නාගනී වගේ

    ReplyDelete
  2. මගේ හොරකමකට මගේ පුතාව රිමාන්ඩ් කළොත් මාත් අඬනවා.

    පුතා කළ හොරකමකට ඌව රිමාන්ඩ් කළොත් මං අඬන්නේ නෑ.

    ReplyDelete

Followers

Powered By Blogger