Monday, January 25, 2016

උඹේ මිනිහා කොටියෙක්.. ගිහින් හිඟා කාපිය..


"උඹේ මිනිහා කොටියෙක්
 පලයන්.. ගිහින් හිඟා කාපන්.."
උසාවියට කරාට වැඩි
 දසදහස් ගුණයක අපහාසයක්..
බිරිඳකට.. දරු දෙන්නෙකුට..
සැමියා ගැන.. අප්පච්චි ගැන..
මොනවා හිතෙන්න ඇත්ද?
මෙහෙම කියූ එකා මොකා උනත්..
අමුම අමු මහා තිරිසනෙක්..
කොටියෙක් උනා නැතා..
ඒ මගේ මිනිහා..
 


 

2 comments:

  1. චෝක් චෝක්....

    හරිම රැඩිකල්

    මානව ප්‍රේමය උතුරායන...

    මානව හිමිකම් අර්ථගන්වන

    ප්‍රජාතන්ත්‍රවාදය ඔජ වඩන


    ලියවිල්ලක්

    මෙව්වා තව ලියන්න ඕනෑ

    එතකොටයි වාසි....

    ReplyDelete
  2. රැඩිකල් නම් පැත්තක තියමු..
    හාමුදුරු නමක්.. මිනිහ නැතිවෙච්චි ගැනියෙක්ට..
    කැත විදියට බනිනවා..
    ඉතිං අවසානේ ඒ හාමුදුරුවෝ සාසනෙයි බුද්දාගමයි ආරක්ෂා කරනවාලු..
    ඔය විදියට ආරක්ෂා කරන්න හැකිනම් ඉතිං ගණිකාවන්ටත් පුුලුවන් පතිවත ආරක්ෂා කරගන්න හැටි ක්ලාස් කරන්න..

    ReplyDelete

Followers

Powered By Blogger