Friday, October 16, 2015

මල් වැවිල්ල....


ඉස්සරත් හිටියා ගුරුවරියක් බොහෝම රහට ලියපු. සම්මානෙටත් පාත්තර උනා.. සොසී කියලා.. ඒත් බුකි ගිහින් විනාශ වෙලා ගියා..

තවත් ගුරුවරියක් ළඟදි ඉඳලා ලියනවා.. පට්ටම රහයි ලිය්න් එව්වා. බොහෝම කෙටි සටහන්.. වචන කීපයයි.. ඒත් ළොකුම ළොකු කතන්දර..

අළුත්ම පෝස්ට් එක මල් ගැන...

මෙතනින් ගොඩවෙලා බලන්න බොරුද කියලා...

7 comments:

  1. att5atama hari lassana blog ekak. thank you!

    ReplyDelete
  2. ලස්සනයි

    ReplyDelete
  3. ලස්සනයි

    ReplyDelete
  4. ස්තුතියි මාතලන්
    මම මේ සටහන දැක්කෙ අද
    ඇස් වලට කඳුළු ආවා.. මං වගේ ආධුනිකයෙක්ට දක්වපු සහයට

    ReplyDelete
  5. ඉතාමත් සංවේදී ආකාරයට ලියා තිබේ.

    ReplyDelete
  6. මාත් ඒ පැත්තේ ගිහින් ආවා...එයා ලස්සනට ලියනවා.කීවත් වගේ කෙටියි, පැහැදිලිය, සංවේදී ...........
    මාතලන් අහුවෙයන්කෝ මට....හෙහේ

    ReplyDelete

Followers

Powered By Blogger