ඉස්සරත් හිටියා ගුරුවරියක් බොහෝම රහට ලියපු. සම්මානෙටත් පාත්තර උනා.. සොසී කියලා.. ඒත් බුකි ගිහින් විනාශ වෙලා ගියා..
තවත් ගුරුවරියක් ළඟදි ඉඳලා ලියනවා.. පට්ටම රහයි ලිය්න් එව්වා. බොහෝම කෙටි සටහන්.. වචන කීපයයි.. ඒත් ළොකුම ළොකු කතන්දර..
අළුත්ම පෝස්ට් එක මල් ගැන...
මෙතනින් ගොඩවෙලා බලන්න බොරුද කියලා...
att5atama hari lassana blog ekak. thank you!
ReplyDeleteලස්සනයි
ReplyDeleteලස්සනයි
ReplyDeleteහරිම වටිනවා
ReplyDeleteස්තුතියි මාතලන්
ReplyDeleteමම මේ සටහන දැක්කෙ අද
ඇස් වලට කඳුළු ආවා.. මං වගේ ආධුනිකයෙක්ට දක්වපු සහයට
ඉතාමත් සංවේදී ආකාරයට ලියා තිබේ.
ReplyDeleteමාත් ඒ පැත්තේ ගිහින් ආවා...එයා ලස්සනට ලියනවා.කීවත් වගේ කෙටියි, පැහැදිලිය, සංවේදී ...........
ReplyDeleteමාතලන් අහුවෙයන්කෝ මට....හෙහේ