Monday, October 12, 2015

පිල්ලෙයාන් මහතා අත් අඩංගුවට


බයවෙන්න එපා තම්බි..

අල්ලපන් මාර පන..
නැතිනම් 
රාජපක්ෂ විජේ
උඹ එලියේ
අපි ඇතුලේ..

පුක නෑ...!!!

-o-

3 comments:

  1. මල් හතයි. ටික දවසකින් එලියට එයි, අපි නොදන්න චෙස්.
    සිංහල බ්ලොග්ගල.

    ReplyDelete
  2. තම්බි මේක ලන්කාව,මුලින් මුලින් අසනීපවෙයන්,ඊලගට තුන් ලෝකෙ හරි,ඉලන්කෙයි හොස්පිටල් හරි ඇඩ්මිට් වෙයන්.සල්ලි තියෙනවනෙ ඩෝන්ට් වොරි.කට්ටිය නඩුව බලව ගනී.(රන්ජන්)

    ReplyDelete
  3. කියලා වැඩක් නෑ
    (දැන් මෙහෙම කිව්වම අවි අමෝරා ගන්න එපා)
    ප්‍රභා වත් අපරාදේ මරලා (කට්ටියකට හරි) වීරයෙක් කරන්නේ නැතිව අල්ලලා මහ ඇමති කෙනෙක් හරි ශ්‍රීලනිප උප සභාපති කෙනෙක් හරි කලානම් සදහටම චාටර් කරලා දාන්න තිබ්බා නේද කියලත් වෙලාවකට හිතෙනවා

    ReplyDelete

Followers

Powered By Blogger