Thursday, April 23, 2015

ජාතික රෝහලේ ගෙවන වාට්ටුව බන්ධනාගාර දෙපාර්තමේන්තුවට..

 
පපුවේ අමාරුව...!

"කොයි පපුවෙද"

දන්නේ නෑ..?

විශේෂ - තේරුනේ නැත්නම් "කොයි පපුවෙද" යන්න පද පෙරලි කොට කියවන්න..

ජාතික රෝහලේ ගෙවන වාට්ටුව


බන්ධනාගාර දෙපාර්තමේන්තුවට.!

-o-

ෆොන්සේකා බන්ධනාගාරයට එරෙහිව අධිකරණයට



ඇයි උණහපුළුවෝ,
කළවැද්දෝ..,
 මෙහෙම එවා තියෙනවා කියලා...,
මට කිව්වේ නැත්තේ..?
 


7 comments:

  1. ඉල්ලුවාට දෙන්න නැතුවැති.. ඒ කාලේ යහපාලනේ තිබුණේ නෑනේ හිටං.. මං හිතාන උන්නේ මේ ගැට පද ප්‍රෙහේලිකාව මාතට කියල සින්ඩියට දා ගන්න.. බැසිලා ඒකටත් කෙලියා..

    ReplyDelete
  2. SF is a great man. he didin't beg. He took the challenge. For a soldier who spent most of his youth in the jungles of Wanni a jail wasn't a challenge.

    ReplyDelete
  3. ඇ බං මුංගේ පයි වලට කොපුත් තියනවද ,

    ReplyDelete
  4. Munta PAPUWAK thiyenwa kiyala denageneemath sathutak !!!!

    ReplyDelete
  5. මේක අර මං සැරයක් බලපු හින්දි ෆිල්ම් එක වගෙයි, ෆිල්ම් එකේ නමත් 'පාකි නකේ බල් තේරේ' ද කොහේදෝ?

    ReplyDelete
  6. ඔන්න යහ පාලනේ බලා ගනිල්ලා..........

    ReplyDelete

Followers

Powered By Blogger