පපුවේ අමාරුව...!
"කොයි පපුවෙද"
දන්නේ නෑ..?
විශේෂ - තේරුනේ නැත්නම් "කොයි පපුවෙද" යන්න පද පෙරලි කොට කියවන්න..
ජාතික රෝහලේ ගෙවන වාට්ටුව
බන්ධනාගාර දෙපාර්තමේන්තුවට.!
-o-
ෆොන්සේකා බන්ධනාගාරයට එරෙහිව අධිකරණයට
ඇයි උණහපුළුවෝ,
කළවැද්දෝ..,
මෙහෙම එවා තියෙනවා කියලා...,
මට කිව්වේ නැත්තේ..?
ඉල්ලුවාට දෙන්න නැතුවැති.. ඒ කාලේ යහපාලනේ තිබුණේ නෑනේ හිටං.. මං හිතාන උන්නේ මේ ගැට පද ප්‍රෙහේලිකාව මාතට කියල සින්ඩියට දා ගන්න.. බැසිලා ඒකටත් කෙලියා..
ReplyDeleteSF is a great man. he didin't beg. He took the challenge. For a soldier who spent most of his youth in the jungles of Wanni a jail wasn't a challenge.
ReplyDeleteඇ බං මුංගේ පයි වලට කොපුත් තියනවද ,
ReplyDeleteප්‍රීති
DeleteMunta PAPUWAK thiyenwa kiyala denageneemath sathutak !!!!
ReplyDeleteමේක අර මං සැරයක් බලපු හින්දි ෆිල්ම් එක වගෙයි, ෆිල්ම් එකේ නමත් 'පාකි නකේ බල් තේරේ' ද කොහේදෝ?
ReplyDeleteඔන්න යහ පාලනේ බලා ගනිල්ලා..........
ReplyDelete