Wednesday, April 22, 2015

ඉතිහාසයේ පළමු පාර්ලිමේන්තු නිදි වැදීම..


වයිමටත් බැරි උනේ
අපියි එය සිඳු කලේ
මන්ත්‍රිකම රැකගන්න
අම්මටත් හැමිනෙන්න
සරම උස්සන් ඉන්න
ඕන ගුබ්බෑයමක
රිංගන්න හුරු අපට
මේක මහ කජ්ජක්ද
ඕන නෑ දැන් අපට
"ලුබ්‍රිකන්ට්" බෝතලය.

-O-

http://katusuhadawatha.blogspot.com/

1 comment:

  1. මුගේ අහවල් මුඛයේ කී ජෙල් ගාලා පෝලිම දාලා බුබුලෙ බූ කරන්න තිබුණේ එදා රෑ පාර්ලිමේන්තුවේදී

    ReplyDelete

Followers

Powered By Blogger