Monday, March 9, 2015

ඕස්ට්‍රේලියානු, ශ්‍රී ලංකා දේශද්‍රෝහියෝ



අළුතෙන්ම බ්ලොග් ලියන උන් අතරේ බොහොම දැකුම්කළු බොගක් දාන පොරක් තමයි "සජ්ජා".. බොගේ නම "සජ්ජාගේ පඩංගුව".. එක දේකට සීමා වෙලා නැති එක තමයි මම එතනට යන්න එන්න හේතුව.. මේ ළඟදි, "චූං පාන්" ගැන ලියපු එකා.. අද ලියලා තියෙන්නේ විවාදාත්මක මාතෘකාවක්.. ඒ දේශප්‍රේමිත්වය ගැන.. කොටින්ම අපේ රටේ ඉන්න තම්බින්ගෙයි.. පිටරට ඉන්න අපේ උන්ගෙයි දේශප්‍රේමිත්වය ගැන..

ගිහිල්ලා කොක්කක් ඇදලා එන්න..

මෙතනින් පිවිසෙන්න >>>>

6 comments:

  1. "යමක් වේනම් සුදුස්සාටම අයිති විය යුතු"
    මේ සිදුකරන කුසල කර්ම හේතුකොටගන ලබන ආත්මයේ කොළඹ මහජන පුස්තකාලයේ කාවේක් වී ඉපදේවා.....

    ReplyDelete
    Replies
    1. අඩේ බලහන්කො බං, මට බනින්න විවුර්තව ආරාධනා කොරන හැටි..

      Delete
  2. මේ කුසලකර්මයෙන් මාතලන් අයියාට ලබන ආත්මයේ ගූගල් දෙයියා මෙහෙයවීමට වරම් ලැබේවා... :D

    ReplyDelete
    Replies
    1. ගනන් ගන්න එපා මචංස්ලා...

      Delete
  3. කෝ.. කෝ... කකුළෙන් අදින්න..කොක්කක් ඇදගන්න.. හිටු...!!

    ReplyDelete

Followers

Powered By Blogger