රසවත් "සෘගාරාත්මක" කවි පංතියක් ගැන ඔත්තුවක් ලැබුනා, "බස්සි" ගෙන්. බස්සි කියන විදියට, බොග දාන එකා, එයාගේ "බොක්කෙ ෆ්‍රෙන්ඩෙක්. මාර ටැලන්ටඩ්. කවි ලියන්න, කතා ලියන්න, පරිගණක චිත්‍ර, මියුසික් වගේම ගායනයටත් හැකියාව ඇති පට්ට ටැලන්ටඩ් ඩයල් එකක්."
ඒත් මට තියෙන ප්‍රශ්ණය, 2009 ඉඳලා බොග දාන එකෙක් කොහොමද අපිට මිස් උනේ කියන එක. ඒකට හේතුව මම හිතන්නේ බස්සිම ඌට කියලා දෙයි..
බොගේ නම "කාලාකාශය"
මෙතනින් කියවා රස විඳින්න >>>
මාත් ඊයේ ගියේ මාතලන් පට්ට කවි ටික.. එයාට මං එෆ් බි මැසේජ් කරලත් කිවුවා ඒ ගැන ගොඩක් අය අතරට ඒ බ්ලොග් එක යනවා අඩුයි, එයාගේ අදහස එෆ් බී එකේ ඉන්න අය අතර ඉන්නයි අපරාදේ
ReplyDeleteමාතලන් අයියේ html code එක දැම්මට සින්ඩියෙ ලෝගෝව මගෙ බ්ලොගයේ වැටෙන්නෑ. පිළියමක් දෙන්න බැරිද?
ReplyDeleteපින්තූරක් විදියට් ලින්ක් එක දාලා දාන්න...
Delete
ReplyDeletehttp://deshakaya.blogspot.com/2014/02/got-talent.html
Maathalan - Priyantha HewageFebruary 22, 2014 at 5:40 PM
ඌ පට්ට කයි පද බඳින්නෙක් නොවෑ.. ඌ ඇවිත් සකල කලා වල්ලභ කෙනෙක්..
අනවසරයෙන්ම සින්ඩියේ එල්ලා ගත්තා.. මින් පසු එලවමි..
ReplyDelete
Replies
දේශක යාFebruary 23, 2014 at 11:06 AM
තැන්කුයි මාතා. මං උඹට අර සංඝ පින්තුරේ නං මේල් කළේ ඒක දැක්ක දාමයි.
ඒක හොද දෙයක්.. මාතල්න් සින්ඩිය කියන්නේ අපේ ජීවනාලිය..
Delete
බොහොම ස්තූතියි මාතලන්! බොහොම සද්ද බද්ද අඩු කෙනෙක් නිසා ඒ බ්ලොග් එක කට්ටිය අතරට ගිහින් තියෙන්නෙ අඩුවෙන්.
ReplyDelete:D :D :D
ReplyDeleteබොහෝම ස්තූතියි මාතලං! ^_^
This comment has been removed by the author.
ReplyDeleteiridha dhinaka ae maa samagin hanika
ReplyDeletegodawee kaduwela desata yana bus ekaka
hamuwee kollek namakin padhmasanka
thaniwiya maalabe hariyema room ekaka
kollata harima hadhisiyi duwamin kaamareta
adagena kirisappa kella hanikata U langata
ussaa aege gawuma maa galawaagena athata
nodhakin haaranawa uge kunu kana hari saepata