Tuesday, March 3, 2015

කට්ටේ සොමිය...


රසවත් "සෘගාරාත්මක" කවි පංතියක් ගැන ඔත්තුවක් ලැබුනා, "බස්සි" ගෙන්. බස්සි කියන විදියට, බොග දාන එකා, එයාගේ "බොක්කෙ ෆ්‍රෙන්ඩෙක්. මාර ටැලන්ටඩ්. කවි ලියන්න, කතා ලියන්න, පරිගණක චිත්‍ර, මියුසික් වගේම ගායනයටත් හැකියාව ඇති පට්ට ටැලන්ටඩ් ඩයල් එකක්."
ඒත් මට තියෙන ප්‍රශ්ණය, 2009 ඉඳලා බොග දාන එකෙක් කොහොමද අපිට මිස් උනේ කියන එක. ඒකට හේතුව මම හිතන්නේ බස්සිම ඌට කියලා දෙයි..

බොගේ නම "කාලාකාශය"

මෙතනින් කියවා රස විඳින්න >>>

8 comments:

  1. මාත් ඊයේ ගියේ මාතලන් පට්ට කවි ටික.. එයාට මං එෆ් බි මැසේජ් කරලත් කිවුවා ඒ ගැන ගොඩක් අය අතරට ඒ බ්ලොග් එක යනවා අඩුයි, එයාගේ අදහස එෆ් බී එකේ ඉන්න අය අතර ඉන්නයි අපරාදේ

    ReplyDelete
  2. මාතලන් අයියේ html code එක දැම්මට සින්ඩියෙ ලෝගෝව මගෙ බ්ලොගයේ වැටෙන්නෑ. පිළියමක් දෙන්න බැරිද?

    ReplyDelete
    Replies
    1. පින්තූරක් විදියට් ලින්ක් එක දාලා දාන්න...

      Delete

  3. http://deshakaya.blogspot.com/2014/02/got-talent.html

    Maathalan - Priyantha HewageFebruary 22, 2014 at 5:40 PM
    ඌ පට්ට කයි පද බඳින්නෙක් නොවෑ.. ඌ ඇවිත් සකල කලා වල්ලභ කෙනෙක්..

    අනවසරයෙන්ම සින්ඩියේ එල්ලා ගත්තා.. මින් පසු එලවමි..

    ReplyDelete
    Replies

    දේශක යාFebruary 23, 2014 at 11:06 AM
    තැන්කුයි මාතා. මං උඹට අර සංඝ පින්තුරේ නං මේල් කළේ ඒක දැක්ක දාමයි.

    ඒක හොද දෙයක්.. මාතල්න් සින්ඩිය කියන්නේ අපේ ජීවනාලිය..

    Delete

    ReplyDelete
  4. බොහොම ස්තූතියි මාතලන්! බොහොම සද්ද බද්ද අඩු කෙනෙක් නිසා ඒ බ්ලොග් එක කට්ටිය අතරට ගිහින් තියෙන්නෙ අඩුවෙන්.

    ReplyDelete
  5. :D :D :D
    බොහෝම ස්තූතියි මාතලං! ^_^

    ReplyDelete
  6. iridha dhinaka ae maa samagin hanika
    godawee kaduwela desata yana bus ekaka
    hamuwee kollek namakin padhmasanka
    thaniwiya maalabe hariyema room ekaka

    kollata harima hadhisiyi duwamin kaamareta
    adagena kirisappa kella hanikata U langata
    ussaa aege gawuma maa galawaagena athata
    nodhakin haaranawa uge kunu kana hari saepata

    ReplyDelete

Followers

Powered By Blogger