Saturday, January 31, 2015

බන්ධුල, වයිමා සහ පුනක්කු



බඩු මිළ
අඩුකරන්න
සක්කරයගේ පුතා
වයිමටවත් බෑ කිව්වට
රවී අඩු කරා නේ බං..


මම සෙක්කුව ළඟ ඉඳන්
චොකලට් කෑවත්
මුන් හිතන්නේ
මම පුනක්කු කනවා කියලා..

No comments:

Post a Comment

Followers

Powered By Blogger