Friday, January 30, 2015

මැදමුලන චාරිකා.. දැන් ආරම්භ කළා....


නෑ ...ඉතින් උඹලා ගිහින් මොකද කලේ  .....

මුලින්ම අපි හාල් පොල් , සීනි ටිකක් අරන් ගිහින්  මහින්ද මහත්තයා  බැලුවා ... එහෙම කියලා ඉතින් රස්සාවෙන් හම්බු කරගත්ත දෙයක් තියෙනවා කියලා යෑ උන්දා  .... අපි කළගුණ සළකන  මිනිස්සුනේ .... කුරහන් තලපයක් හපලා පොඩ්ඩක්  කයියක් ගහ ගෙන ඉඳලා ...

සිරන්ති නෝනා හිටියේ නැද්ද ?

ඉතිරිය මෙතනින්..>>>

1 comment:

  1. මුලදි මම මේ කතාව විශ්වාස කළෙත් නෑ.බලනකොට ඇත්ත
    මේ ආණ්ඩුව ඒ තරම් ශක්තිමත් නෑ කියල හිතෙනව.
    පරාජිත අපේක්ෂකයා බලන්න මෙහෙම යනව කියන එක අස්වාභාවික දෙයක්
    ආන්ඩුව කල්පනාවෙන් වැඩ කරන්න ඕන.ඒ කියන්නෙ හොරු අල්ලන වැඩේට ප්‍රමුඛත්වය දෙන්න ඕන,කා එක්කවත් ඩීල් දාන්න හොඳ නෑ.ඒ වාගෙම අද චෝදනාවක් කරල හෙට ඒක බොරුය කියන්න ගියොත් ඉවර තමයි.ජනතාව හිතනව ඔක්කොම බොරු කියල
    තව එකක් 2000% 3000% ප්‍රතිශතවලින් හොරා කෑව කියන එක ගැලරිය පිනවන්න නම් හොඳයි.ඒත් අහන එකා නිවී හැනේ කල්පනා කළොත් ආණ්ඩුවට අවාසියි.පුළුවන් තරම් ඇත්ත චෝදනා පිළිගන්න පුළුවන් ප්‍රතිශතවලින් කියන්න ඕන

    ReplyDelete

Followers

Powered By Blogger