Saturday, November 22, 2014

ඩයලොග් පියෝ, නැතිව ගියෝ...


ඊයේ පොදු අපේක්ෂක සෙට් එක සිරසට ආවා..
එන්නත් කලින්, පියෝ එකෙ සිග්නල් නැති උනා..
ඩයලොග්ටත් බඩු..
මැච් තියෙන දවසට CSN නෑ.
මුන්ගේ අම්මට හැමිනෙන්න..
අපි බිල් ගෙවන්නේ මේකටද..????

මම නම් වැඩේ වෙනවා කියලා කලින් දැනගෙන..
පිටකොටුවෙන් ඉන්ඩෝ ඇන්ටෙනාවක් ගෙනාවා...
ඔක්කෝම උන් අපේ ගෙදර..
නෝනට මල..
ලොක්කා නම් කියන්නේ, පලි ගන්නේ නෑ කියලා..
ඒ උනාට කරන්නේ කක්කා වැඩ..

අද පියෝ ටී වී, ඩයලොග් ටී වී.
හෙට වෙබ් සයිට්..
අනිද්දට ගොසිප් සයිට්..
ඊළඟට ෆේස්බුක්..
අන්තිමට බ්ලොග්..
පට්ට ප්‍රජාචන්ච්‍රවාදේ..
අම්මගේ රෙද්ද..

14 comments:

  1. කළබල වෙන්ඩෙපා. ඕක නිකං සින්ඩියකින් බ්ලොග් එකක එක පෝස්ට් එකක් ගැලෙව්වා වගේ නේ?

    ReplyDelete
    Replies
    1. ඒකට බ්ලොගක් උනත් සින්ඩියකින් ගලවන ශීලාචාර ක්‍රමවිදි තියෙනවා නේද? මේක නම් මහ ගොන්ම ගොන් තාලෙට කරපු නින්දිත වැඩක්.....

      Delete
    2. මොකක්ද මේ සීන් එක..

      Delete
  2. අපේ මාරයියාගේ පියෝ ටී වී එකෙන් නම් ඔක්කෝම හොඳින් පෙණුනු බවත් ඒ නිසා මේක කඩාකප්පල්කාරයින්ගේ බොරු ප්‍රචාරයක් බවත් ප්‍රකාශ කරන්ට යෙදුනෙමි. කඩාකප්පල්කාරයින්ට නොරැවටෙන ලෙස අපේ මාරයියා සියල්ලන්ගෙන් ඉල්ලා සිටිමි.

    ReplyDelete
  3. Meke video eka,"Thahanam wachana"blog eke thibuna.Thama balanna beriuna(7.45 am)technical problem ekak nowana nisa,Bayawela kiyala penawa,(Ranjan-D)

    ReplyDelete
  4. පට්ට පජාත වැඩක්.. චන්ඩි ඔක්කොමගෙ සෙද්දෙ ගූ වගේ බයවෙච්චි පාරට. UHF/VHF එළට පෙනුන නිසා අපිනම් ආතල් එකේ බැලුවා.. විළිලැජ්ජාවේ සන්තෝසේ බැරුවා..

    ReplyDelete
  5. මාතලන් ලොක්කව වර්ණනා කළා නේද?

    ReplyDelete
    Replies
    1. කාගේ උනත් හොඳ දේ හොඳයි කියනවා මම. ඒ වගේම වැරද්දත් වැරදියි කියනවා..

      Delete
  6. ආණ්ඩුව හෙලුවෙන් ඇවිදිනවා. එලිපිට මිනි මරන්න ලෑස්ති වෙනවා. තත්වේ දරුණුයි.

    ReplyDelete
  7. ජනාධිපතිවරණෙ එන්නේ බණ්ඩාරනායක මහත්තයාගේ උපන් දිනේට කියලා මෛත්‍රී කියනවා ලොක්කා අරලිය ගෙදර ඉඳලා බලාගෙන හිටියේ. ඒක ඇහුවා විතරයි ලොක්කා පරල වෙලා කුණුහරප කියන්න පටන්ගත්තා. ප්‍රෙෂර් එක නැග්ගා හොඳටම. ගොටයා ලොක්කව අරන් ගියා ලංකා හොස්පිටල්. පැය හතරක් තියාගෙන හිටියා under close medical attention අමාරුවෙන් ගොඩ ආවා. නැත්නම් දිමුවා වැඩ බලන පතියා වෙනවා.

    ReplyDelete
  8. ඔබට වැරදුනාවත්ද..ඇත්තේ ප්‍රජාචන්ඩවාදයයි ,ප්‍රජාඡන්දවාදයයි

    ReplyDelete
  9. මාද්දිය නිදහසේ අග්‍රඵලය!!

    ReplyDelete
  10. ඇයි සල්ලි දීල බලන්නෙ. වලාකුලු වැහුනු ගමන් බඩු වැඩ නෑ. අපිනම් බටපොල!!

    ReplyDelete
  11. ලොක්කා ඕවයින් තියෙන චන්ද ටික නැති කරගන්නවා.

    ReplyDelete

Followers

Powered By Blogger