Saturday, November 15, 2014

ඔසාමා බ්ලොග් කුඩු කරයි...



ඔසාමා බින් ලාඩන්, බෝම්බත් අරගෙන, බ්ලොග් ලියන්න ඇවිත්. පළවෙනි එකෙන්ම බ්ලොග් කාරයන්ට දීලා ඇරලා කුඩු වෙන්නම..

අනතුරුදායකයි...!!!

පරෙස්සමට මෙතනින් ගොඩවෙන්න >>>

10 comments:

  1. Meka dakkada Mathalan?
    http://www.lankadeepa.lk/index.php/articles/275823

    ReplyDelete
    Replies
    1. සංචාරක බ්ලොග් කරුවෝ කියන්නේ තම සංචාරයන් හා දේශ ගවේශන ගැන බ්ලොග් ලියන උන්. මම නම් රට වටේ සංචාරය කලාට. අපේ උන්ට රට වටේ යන්නවත් අමාරු කාළෙක ජීවත් වෙන උන් නේ බං. අනික අපි හින්ගලෙන් නේ බ්ලොග් ලියන්නේ. ඉන්ගිරිසියෙන් ලියන උන්ගේ වැඩක් වෙන්න ඇති.

      Delete
  2. අඩු ගානෙ ඕක සංවිධානය කොරපු උන් ලංකාවෙ ඔය මගුලක් තියෙනවද කියලවත් දන්නෙ නැතිව ඇති....ඔවැනි දෑ ...බොහොම ලස්සනට සංවිධානය කල හැකියි....ඔය 46 ය ඇතුලට ලංකාවෙ .... බ්ලොගර් ල 5 ස් දෙනකුව හෝ දමන්න තිබ්බ කලින් තෝරා ගෙන.....

    ReplyDelete
    Replies
    1. මචන් උඹට එන්න තිබුනනේ මැලේසියාවේ ඉඳල අඩු ගානේ බෝට්ටුවේ නැගලවත්. ඔය ඔස්ට්‍රේලියාවට හලලා එන එකක ලාබෙට එන්නත් පුළුවන්නේ.

      Delete
  3. me nam uba denna kenek wagai

    atama

    ReplyDelete
    Replies
    1. තව ටික දවසකින් අහයි මේ කෙල්ලෙක්ද කොල්ලෙක්ද කියලා.. දැන් උඹ එන්නෙම ඇනෝ වගේ...

      Delete
  4. Replies
    1. ඒත් ඒ වචන ටික බොහෝම ලස්සනයි....

      Delete

Followers

Powered By Blogger