Friday, July 25, 2014

"අපි පරක්කුයි සර්..."


අපූරූ බ්ලොග් අඩවියක් එකතු කර ගන්න කියලා, ඉල්ලීමක් ඇවිත් තිබුනා. තාම කියෙව්වේ එකම එක පෝස්ට් එකයි. ඒක මගේ හදවතටම වැදුනා. සින්ඩිය ගැන කියලා තියෙන්නේ "තනි තරුව". ඒ යකත් (යක්ෂණියක්ද දන්නෙ නෑ) අපූරු චිතරපටි පිටපතක් ලියනවා මේ දවස්වල "දිල් පීච්ං ක්‍යා හේ.." කියලා..

බ්ලොග් අඩවියේ නම "පැහැසරණිය". ලියන්නේ "කුසුමාංජලී". ගොඩවෙලා පොඩි පිකප් එකක් දීලා එන්ඩලා...

"අපි පරක්කුයි සර්..."

6 comments:

  1. මෙන්න මේ වගේ අලුතින් ලියන අප්සට් පොරවල් අඳුන්නලා දෙන්න ගිහිල්ලනේ පීචං වෙන්නේ ...

    අම්මපා පරණ ජේෂ්ට ශ්‍රේෂ්ට ස්වර්ණමය යුගයේ බ්ලොග් ඔටුන්න හිමි කුමාරයා කරන පජාත වැඩ මේ අලුත් එවුන් ප්‍රමෝට් කර කර ..... :P

    මාතලන් කරන මේ ක්‍රියාව ගැන මට කියන්න වචන නෑ . බ්ලොග් ලෝකය දියුණු වෙනවනම් වෙන්නේ මෙන්න මේ නිසා.. කුහකයෝ පාඩම් ඉගෙන ගනිත්වා

    ReplyDelete
    Replies
    1. චූති මල්ලි........
      +++++++++++++++++

      Delete
    2. මාරයා කකා අටම් උනුත් මේ සීන් එකේ ඉන්නවා. ඒත් දැන් දෙන්නෙක්ම නෑ.

      Delete
    3. මාතලන් මම යක්ෂණියක්.හැක් හැක්..
      බොහොම ස්තූතියි තනි තරුව ගැන කිව්වට සහ පැහැසරණියට සපෝට් එකක් දුන්නට..පැහැසරණිය අහම්බෙන් දැක්කේ බුකියේ ඔය පෝස්ටුවක් නිසා..ඇතුළට ගිහින් බැලුවමයි තේරුණේ එකේ සුපිරි ලියවිල්ලට නියම අගයකිරීමක් ලැබිලා නෑ කියලා..ආයේ මොකටෙයි කැලේ පිපිලා කැලේ පරවෙන්න ඉඩ දෙන්නේ...:)

      Delete
  2. thnx ලොක්ක.... & ඉවාන් මල්ලි....
    පට්ට ලියවිල්ලක් යකෝ..... යසපාලිත N .... හින්දි කොපි කරල හිංගල බයිස්කෝප් කරන්න දගලපු හැටි මැවිල පෙනුන....

    ReplyDelete
    Replies
    1. කෙන්ජි ආයෙමත් ස්තූතියි..:) දැනුයි තේරුණේ කවුද මේ චූති මල්ලි කියලා...කවුදෑ දන්නේ...:D
      ඉවාන් බොහොම ස්තූතියි...පවුලූෂාත් රංගනයෙන් සහය වෙනවා ඔය චිත්‍රපටියට..:D

      Delete

Followers

Powered By Blogger