Wednesday, July 23, 2014

සයිබර් අවකාශයේ ඉන්නේ ගෝත්‍රවාදියෝ - උපුල් ශාන්ත සන්නස්ගල


// උපුල් ශාන්ත සන්නස්ගල කියන්නෙ කවුද කියන එක ගැන විවිධ කියැවිම් තියෙනව. මනුස්සයගෙ ඉගැන්වීමේ දක්ෂකම වගේම අළෙවිකරනයෙ දස්කම් ගැනත්, මිළ ගැනත් නොයෙක් මත තියෙනව. හැබැයි මම සන්නස්ගලගෙ අගය කරන දේ තමයි, මනුස්සය නොවිකිනී ඔහුගෙ නිෂ්පාදන විකුණල හම්බු කරන එක.

මේ දේ තව කොයි කාලයක් තියෙයිද කියන එක හෝ එය පිටුපස ඇති වෙනත් හේතු ගැන අපි වෙනම කතා කල යුතුයි.

කොහොම උනත්  සන්නස්ගලත් කාලෙකට සැරයක් මොකක් හෝ ආන්දෝලාන්තමක කතාවකින් කරළියෙ මතු වෙනව.   එහෙම ආපු අවස්ථාවලින් ප්‍රභලම එක තමා මනුස්සය සබරගමුවෙ මහ ඇමති අපේක්ෂක කම භාර නොගෙන ප්‍රතික්ෂේප කරපු එක. //

ඉතිරිය මෙතනින්...

No comments:

Post a Comment

Followers

Powered By Blogger