Tuesday, July 15, 2014

රාජ්‍ය නොවන සංවිධාන..


අම්මට සිරි ලංකාවේ NGO ගැන, මරු ආටිකල් එකක්, අපේ පැරකුම් ජයසිංහ සහෝ ලියල තියෙනවා. එයා NGO එකක හිටපු කෙනෙක් නිසා, ඒ ගැන හොඳින්ම දන්නවා. ඕවා නොම්මර එකේ හොර ගුහා. මිනිස්සුන්ගේ දුප්පත් කම, නැති බැරි කම විකුනගෙන කන අය. මේවා ගැන මගෙත් එච්චර පැහැදීමක් නෑ. ඒත් පොඩි සේවයක් හරි සිඳුවෙනවා.

ඒ උනත්..

මේ ලියන කියන එකට වාරණ ගේන එකට නම්, මගෙත් එච්චර කැමත්තක් නෑ..

ඇත්තටම ඒක ආන්ඩුව කරණ මෝඩ වැඩක්..

වැඩි විස්තර මෙතනින්...

1 comment:

  1. මෝඩ වැඩ කරන්න ආණ්ඩුවෙ ඉන්නෙ තොත්ත බබාලද? ඕවට කියන්නෙ කපටි වැඩ.

    ReplyDelete

Followers

Powered By Blogger