Sunday, June 29, 2014

කොමෙන්ට්ස් හිඟා කන සිරා බ්ලොග් කාරයෝ...


මුන් කොමෙන්ට් හිඟාකනවා. කොමෙන්ට් එකක් දැම්මම. ඇනෝ ඇවිත් කොමෙන්ට් එකට අදාල නැති කුණුහබ්බ ලියනවා. කතා කරන්නේ සමාජේ හදන්න. කරන්නේ ගූ හතේ වැඩ. මේ මුන්ගේ හෙළුව පෙන්නීමක් විතරයි.
  • 21 February
  • Sanjeewa Siriwardana
    Sanjeewa Siriwardana

    සුදා කොහොමෙයි
    මක්කෙයි දැන් අපේ පැත්තට ගාටන්නෙ නැත්තෙ
  • Priyantha Hewage Maathalan
    Priyantha Hewage Maathalan

    ඒකේ රහ දෙයක් තිබුනේ නෑ.. කියෙව්වා කොමෙන්ට් කොරන්න හිතුනේ නෑ.. ඇත්ත කියන්න එපාය.. අනික දිග වැඩියි.. මගල් වගේ.. මගේ ඒවත් එහෙම තමයි ඉතින්.. වෙන්සක් නෑ.. අනික මම ඉතින් පොලිටිකල් ඒවට නේ වැඩි කැමත්ත.. මෑතක සිඳුවීම් වල රහක් නෑ..
  • Sanjeewa Siriwardana
    Sanjeewa Siriwardana

    මම හිතුවෙ කියවන්නත් නැතුව ඇති කියලා
    කමෙන්ට් නොකර ඉන්න එපා බොලං...ඇත්ත ඇති සැටියෙන් කියලා කමෙන්ට් කරන බොලාගෙ වර්ගයේ අය ඉන්නෙ අතලොස්සයි
    ඒ හින්දයි මම ඒ වගේ කමෙන්ට් වලට කැමති...අනිත් උන් වැල යන අතට මැස්ස ගහන උන්
  • Priyantha Hewage Maathalan
    Priyantha Hewage Maathalan

    ඒකනම් ඇත්ත.. තරහ වෙනවට මක්කා හරි කොටලා යනවා.. ඒත් ඇත්ත ලිව්වම් ගොඩක් උන්ට මල පනිනවා.. ඒකයි දැන් ඒවා නොලියන්නේ.. අනික අපි පන්ඩිතයෝ කියලා හිතනවා.. ඇත්ත කතා කලාම..
  • Sanjeewa Siriwardana
    Sanjeewa Siriwardana

    මම නං හරිම කැමතිය හොද කියනවට වඩා ඇත්තම කියන එකට
    ඒ හින්දා දකින වරදක් අනිත් දවසෙ කියලා පලයන් ලොකු මාමෙ
  • Priyantha Hewage Maathalan
    Priyantha Hewage Maathalan

    හරි පුතෝ....
  • Sanjeewa Siriwardana
    Sanjeewa Siriwardana

    අවුරුදු උත්සවේට යනවැයි ?
  • Priyantha Hewage Maathalan
    Priyantha Hewage Maathalan

    දන්නෙත් නෑ.. කවද්ද තියෙන්නේ..
  • Sanjeewa Siriwardana
    Sanjeewa Siriwardana

    අප්‍රියෙල් 20
    කඩුවෙල බුද්ධදාස පිට්ටනියෙ
  • Priyantha Hewage Maathalan
  • Priyantha Hewage Maathalan
    ටුවර් එකක් නැත්නම් එනවා..

96 comments:

  1. අටමා ලග ඇති බන් මීට වඩා ... හිනා කාලා මැරෙනවා මේ ගොබ්බයගේ වැඩ වලට බන්

    ReplyDelete
    Replies
    1. මං ලග තියන එව්වා දැම්මොත් සිංහල බ්ලොග් කාරයෝ . කාරියෝ පස් හය දෙනෙක් ගස්

      Delete
    2. ඒවා පරෙස්සම් කරලා තියා ගනින්. මේ වේස කොල්ලන්ගේ හෙළුව පෙන්නන්න ඕන රටට.

      Delete
    3. අටං උඹත් සුවර් නෑ. මං කියපු ඒවා මකල දාහං බං. හැක්

      Delete
    4. මාව නං කොහොමටත් මායිං කරන්න එපා මචං මං දසකැරියා

      Delete
    5. තව බ්ලොග් ලියන පොන්නයෝ දෙන්නෙක් තුන් දෙනෙක් ඉන්නවා. ඒත් උන් මූ තරම් පහලට වැටුනෙ නෑ. වැඩිය ආවොත් උන්ගෙත් රෙදි ගලවනවා.

      Delete
  2. ඇත්තට ම ලැජ්ජයි තමයි මාතලන්.... මේවා නම් බ්ලොග් තුළ නොවිය යුතුයි. ඒ වෙනුවෙන් වූ මේ සටහනට කුරුටු ගෑ ගී පවුරේ ප්‍රණාමය.........

    ReplyDelete
  3. කෝමද මේ පොස්ට් එක දැම්මෙ.
    ක්ලික් කලාම මාතලන් ලගටයි,අතනටයි මෙතනටයි යන්න.
    මේ FB චැට් එකක්ද?

    ReplyDelete
  4. මට මේකෙ කිසිම අගක් මුලක් තේරෙන්නෙ නෑ. කවුද මේ සිරිවර්ධන? මේක පෝස්ට් එකක්ද? මං හිතුවෙ බ්ලොග් එකක් ගැන ප්‍රචාරයක් කියලයි.

    ReplyDelete
    Replies
    1. කකා ගෙ ලින්කුව බලහන්

      Delete
  5. මාතලන් කියන දේ තහවුරු කරන්නතරම් කරුණු මෙතන මදි. ඇනෝ ඇවිත් කොමෙන්ට් කොටනවා කියලා මිනිස්සුන්ට චෝදනා කරන්න පැහැදිලි සාක්ෂි තියෙනවා නම් එහෙම කලට කමක් නැහැ. එහෙම කරන්නේ කෙනෙකුගේ ලියන විදිය අනුමාන කරලනම් එක සැකයක් විතරයි. උදාහරණයක් විදියට මේ ලියන මම රියල් ඇනොවෙක්. මගේ අදහස මෑතක කොමෙන්ට් විදියට දාන්න පටන් ගත්තු. මන් ඇනෝ එන්න හේතුව බ්ලොගක් පටන් ගන්න තියෙන කම්මැලි කමත් බ්ලොග් අවකාශේ පල කරන අදහසක තියෙන වටිනාකම ප්‍රකාශය කරන පුද්ගලයා මත රඳවා නොපැවතිය යුතුය කියන මගේ විශ්වාසයත් මතයි. මං කීප වතාවක්ම මාතේගෙ බොගේ කොම්මෙන්ට් කලනිසයි මේකත් කොටන්න හිතුවේ

    ReplyDelete
    Replies
    1. මේ කතා කරන්නේ රියල් ඇනෝලා ගැන නෙමෙයි. බ්ලොග් ලියන පොන්නයෝ ගැන. ඒ නිසා මහත්තයා කළබල වෙන්න එපා.

      Delete
  6. Replies
    1. අනේ මාතලන්, ඔබත් අන්තිමේදී ඒ තත්වයටම වැටුණා නේද?
      http://siragekamare.blogspot.com/2014/06/blog-post_27.html?showComment=1404052700435#c8373056965347869067

      Delete
    2. කරන්න දෙයක් නෑ කකා. මටත් බොහොම් කනගාටුයි. මම ඕකේ කෝම්න්ට් දාන එක නවත්තලයි තිබුනේ. ඒත් මේ යකා ඇවිත් නාහෙන් අඬනවා කොමෙන්ට් දාන්න කියලා. එහෙම දැම්මම ඇනෝ ඇවිත් කුණුහබ්බ ලියනවා. මම එතන කිව්වා මටත් හොඳට කුණුහබ්බ පුළුවන් මේක නවත්තපන් කියලා. අපි හිතමු මූ නෙමෙයි ඒ කොමෙන්ට් දැම්මේ කියලා. ඒත් ඌ මහත්තයෙක් නම් ඒවා අයින් කරන්න තිබුනා. මම කරන්නේ ඒකයි. පස්සේ බුකියේ ඔන් ලයින් ඉන්න කොට කිව්වා. මූ එතනින් වැනිෂ් උනා. උන්ට සදාචාරයක් නැත්නම්, මගෙත් නෑ. පොන්නයෝ සමග මගේ ගනුදෙනු නෑ. මොකාට උනත් එච්චරයි.

      Delete
  7. සිරා උඹෙන් කොමෙන්ට්ස් හිඟාකනවා කියලද මේ කියන්න හදන්නේ? චැට් එකෙන් නම් එහෙම දෙයක් පේන්නෙ නෑ...

    ReplyDelete
    Replies
    1. මොළේට කන්නාඩි දෙකක් දාගනින්.

      Delete
    2. කකා දාපු ලින්ක් එකට ගියහම තමයි දැක්කේ මොකද වෙලා තියෙන්නේ කියලා. සිරා එක්ක මම එකඟ නොවෙන තැන් අනන්තවත් තියනවා. මමත් පහුගිය කාලෙ වැඩිය නොගිය බ්ලොගයක්. වෙලාව සහ තරමක ඒකාකාරී ගතියක් තිබීම ඒකට හේතුවක් වෙන්න ඇති.

      නමුත් මගේ අදහස නම්, මාතලන් මෙතන කරන්නේ වැරදි වැඩක් කියලා. සිරා මාතලන්ගේ ෆේස්බුක් ගිණුමේ මාස කීපයකට පෙර මිත්‍රශීලීව කරපු සංවාදයක් මෙතනට ඈඳා ගැනීම වැරදියි. ඒ වගේම සිරා මෙතන මාතලන්ගේ කොමෙන්ට්ස් තමන් හා එකඟ නොවුණත් අගය කරලා තියනවා. මතවාදීමය වැදගත්කම නිසා හැරෙන්න, කොමෙන්ට් එකක් අවශ්‍ය නිසා මාතලන්ට කොමෙන්ට් කරන්න එන්න කියනවා කියලා මෙක බලලා කියන්න බැහැ. බ්ලොග් ලියන සාමාන්‍ය මිත්‍රත්වයක් තියන දෙන්නෙක් අතර වෙන්න පුළුවන් ඉතාම සාමාන්‍ය දෙබසක් මේක.

      අනික මාතලන්, අපේම සමාජයේ මොනවා හරි හේතූන් නිසා ජීවත්වෙන නපුංසක හෝ ඔබ කියන ආකාරයට "පොන්න" මිනිසුන් මේ තරම් පහසුවෙන් අන් අය අපහාසයට ලක් කිරීමේ පදයක් ලෙස ඔබ යොදාගන්නෙ කොහොමද?

      Delete
    3. තිසර කරුණාකරලා ඒ කොමෙන්ට්ස් ටික ඔක්කෝම කියවලා එනවද? මඩ වලත් සීමාවක් තියෙනවා. ඔහොම නෙමෙයි මම අමු කුණුහබ්බෙන් කොමෙන්ට් කළේ. ඇයි වේසිගේපුතාට ඒවා අයින් කරන්න පුළුවන් නම්. මඩ අයින් කරන්න බැරි. පොන්න කම නැතුව වෙන මොකක්ද?

      Delete
    4. මේකනේ බං උඹත් ඒ විදියටම උත්තර දුන්නං ඒ කුනුහරුප වගේම කිව්ව නෙව. ඉතිං කතාව ඉවරයි නේ.. මක්කටෙයි අම්ම ගාවට දුවල ගිහිල්ලා එක එක ඒවා කියන්නේ..

      Delete
    5. මචං දේශ් මම කොමෙන්ට් කලේ පෝස්ට් එකට අදාලව. නමුත් පෝස්ට් එකේ තියෙන අදහස් වලට විරුද්ධව. මම මගේ ඇස් දෙකෙන් ඔය බක පන්ඩිත මහත්තුරුන්ගේ වැඩ දැකලා තියෙනවා. මුන් ගිහින් කරන්නෙත් වහල් වැඩම තමයි. ඒත් මුන් ඉරිසියයි දුප්පත් මිනිස්සු කීයක් හරි හම්බ කර ගන්නවට. ඇත්ත කතා ලිව්වොත් ඕකුනෙගේ රෙදි ගැලවෙනවා.

      ඒකට විවාද කරන්නේ නැතුව, මගේ බ්ලොග් එකටයි. මටටඉ. මගේ පවුලේ උන්ට ගහනවනම් මොකක්ද උන්ගේ මහත්මා කම. අනික සිරා කියන පොන්නයා උගේම එකේ ඇනෝ කොමෙන්ට් දානවා. බුකියේ ඔන් ලයින් ඉන්න කොට කිව්වා පුළුවන්නම් මඩ අයින් කරපන් කියලා. මූ වැනිෂ්. ඕකා මානසික ලෙඩෙක්. දැනටමත් මට කීප දෙනෙක් මූගේ වැඩ ගැන වාර්ථා කරලා තියෙන්නේ. උඹලත් ඌට පුක දෙන්න මෙතන ඇවිත් මගේ ඒවා යින් කරන්න කියන්නේ. ගිහින් කියහන්කෝ ඒ පොන්නයට.

      මම දාපු අමු කුණුහබ්බ අයින් කරනවනම් ඇයි අනිත් ඒවා අයින් කරන්න බැරි. පොන්නයට මේ පටන් ගත්තා විතරයි.

      Delete
    6. වෙන්නැති.. හරියටම දැනගත්තෝත් මටත් කියහං.. මම ඔක්කෝම කියෙව්වේ ඒ පෝස්ට් එකේ දේවල්..

      උඹට එකක් කියන්නං බං සමහරක් සත්තු වගේ තත්වෙට වැටුනට උඹ වගේ එකෙක් උන් එක්ක කතා කරද්දි උන්ගේ තත්වෙට වැටෙනවට මං කැමති නැහැ. ඒක නිසා කෙනී රෝජර්ස් කිව්ව විදියට ඒ වගේ තැන් වලින් ෂේප් වෙලා පලයං. ඒක පොන්න කමක් නෙනෙයමි බං

      Delete
    7. උඹට කවුරුත් ගහලා නෑ නේ. ආන් එහෙම ගහපු දවසකට බලමු මොකක්ද උඹේ තත්වේ කියලා. මචෝ මේ පොන්නයා. ඔය පොන්න කොමෙන්ට් දාලා අළුතෙන් බ්ලොග් ලියන සුපිරි බ්ලොග් වලට ගෙම දෙනවා. ගෑණු කෙනෙකුට බ්ලොග් එකක් ලියන්න දෙන්නේ නෑ. කුණුහබ්බ කියලා වහලා දානවා. හැලපෙගෙ එකෙත් ළඟදි ඉඳලා කුණුහබ්බ ලියනවා. මූ හදන්නේ ඔක්කොම වහලා මූ පොර වෙන්න. මූ මානසික ලෙඩෙක්. මතක තියාගනින් මම අද කිව්වා කියලා. මූ අර සරත් ලංකාප්‍රියටයි. ජොබ් එක හොයලා දීපූ මැලේ රාලටත් ඇරලා තමයි දවසක නවතින්නේ. ඒ තරම් කැරියෙක් මූ.

      Delete
    8. සිරා කියන්නේ දසම කැරියෙක්. ඒක ඇත්ත. දෙදෙනකු බේදකරන්න මේක නොකරන දෙයක් නෑ. කබ්බෝ ටොය්යෝ වලිය ඇදන් ගියේ මේකා ඇනෝ විදියට ඇවිත් අනිත් වුන් මාට්ටු වෙන්න කමෙන්ට් දාන නිසා. මුගේ සක්කිලි වැඩ ඔප්පු කරන්න ඕන තරම් බඩු තියනවා. චැට් වලින් අනිත් වුන්ට බැනපුවා එහෙම.

      Delete
  8. මේක කියන්න මං සුදුසුද නැත්ද මංද, මං සිරානම් මං එක්කො දෙන්නගේ එක කමෙන්ට් එකක්වත් අයින්කරන්නෙ නෑ. එහෙම නැත්නම් දෙන්නගේ සියළු කමෙන්ට්ස් අයින් කරනවා.

    කොහොමත් තුන්වෙනි පාර්ශ්වේක ලිපියක් නිසා කමෙන්ට්ස් අයින් කරනෙකේ තේරුමක් නෑ. කරන්න තිබුන හොඳම දේ කිසිම කමෙන්ට් එකක් අයින් නොකර තියෙන එකයි. කියවන පාඨකයො තමන්ගෙ බුද්ධියෙන් කල්පනාකරල තීරණයක් ගනී.

    ReplyDelete
    Replies
    1. මේකේ ප්‍රශ්ණේ තියෙන්නේ උඹගේ බ්ලොග් එකේම උඹ ඇනෝ කොමෙන්ට් දානවා. කොහොමද පොන්න කම. මම දන්නේ නෑ පොන්නයන්ට උබලයි පැත්තේ මොකක්ද කියන්නේ කියලා. ඒත් එහෙම පොන්නයෝ තව කීප දෙනෙක් ඉන්නවා.

      මම අමු තිත්ත කුණුහබ්බ කොමෙන්ට් ටිකක් දැම්මා. ඒ ටික මකලා. එතකොට මොකක්ද මේ පොන්නයගේ ප්‍රතිපත්තිය. මම නම් මගේ එකේ එකෙකුටවත් මඩ ගහන්න දෙන්නේ නෑ.

      Delete
    2. ප්‍රතිපත්තියක් විදියට පුද්ගලිකව මං මගේ බ්ලොග් එකේ නෙවෙයි, වෙන එකෙක්ගෙ බ්ලොග් එකකවත් ඇනෝ කමෙන්ට්ස් දාන්නෑ. ඒක එහෙමයි මං බ්ලොග් වලින් අයින්වෙන දවසක් එනකල්ම. මොකද කියන්න තියෙන දේ කෙලින්ම මූනට කියන්න මට අම්මා තාත්තා පුරුදුකරල තියෙන්නේ.

      මේකයි මාතලන් අයියා, මේක මං කියන්නෙ තවමත් අපක්ෂපාතීව ඉන්නගමන්. කවුරු හරි තණකොළ කනවා කියලා ඔයාට හිතෙනවානම්, කවදාවත් ඒ දිහා බලාගෙන ඔයත් තණකොළ කන්න යන්නෙපා. ශේප් එකේ ඒ දිහා බලාගෙන හිතෙන් හිනාවෙලා මාරුවෙලා යන්න. ඒකයි බුද්ධිමත් කම.

      අපේ පැත්තෙ ඕකට කියන්නෙ මෙහෙම, "ඒක ගොනෙක් උනාට මං ගොනෙක් නෙවෙයිනෙ"

      Delete
    3. ඔය කියන විදියටම තමයි මගෙත් දෙමව්පියෝ, ඉස්කොලේ, ගුරුවරු, පන්සලේ හාමුදුරුවෝ කියලා තියෙන්නේ. ඒත් හරක් තණකොල කකා ඉන්නවනම් අවුලක් නෑ. උන් අනින්නත් එනවා. එතකොට ඉතින් මෛත්‍රී භාවනා වඩන්න ගියොත් හරකා හිතනවා යකෝ මූ මටත් අන්ත හරකෙක් නේ කියලා. ඒ නිසා මම කරන්නේ හරකා මරණවා. මම බීෆ් වලට මාර ආසයි. ඔයාලා ඉන්න ළෝකේ නෙමෙයි මේ පොන්නයෝ ඉන්නේ. මම මනුස්සයෝ එක්ක ගණුදෙනු කරන්නේ එක විදියකට. පොන්නයෝ එක්ක ගණුදෙනු කරන්නේ තව විදියකට. ස්තූතියි පුතා නිවන්න උත්සාහ කලාට. ඒත් දැන් ගිනි අරගෙන ඉවරයි.

      Delete
  9. කෝම උනත් පුතේ උඹ පෞද්ගලිකව කතා කරපු දේවල් ඇදල ගන්නවට නං මං කැමති නෑ. දවසක මං උඹට කතා කරපු ඒවත් උඹ දාවි. ඒක නිසා අනේ ඒ ටික මකල දාපං බං ප්ලීස්..

    ඔය අභ්‍යන්තර කතාව මාත් අහල තියෙනවා... ඒවා ඉතිං එච්චර ගනං ගන්න දේවල් නෙමෙයි නේ බං. උඹල කියන විදියට බ්ලොග් වල සීමා නෑනේ..

    ReplyDelete
    Replies
    1. මගේ ඒවා මකන්න කියන්නේ. උඹ ගිහින් ඌට කියපන් මඩ ටික අයින් කරන්න කියලා. උඹ දන්නවනේ මගේ වචන දෙකක් නෑ. එහෙම කලොත් මේක ඩ්‍රාෆ්ට් තියන්නෙත් නෑ. කෙලින්ම ඩිලීට්. පොන්නයන්ට මචෝ මගෙන් ගැලවීමක් නෑ. උඹ උනත් පොන්න වැඩ කලොත් එච්චරයි. උඹ නෙමෙයි මගේ අම්මට තාත්තට උනත් කියන්න තියෙන දේ කෙලින් කියන එකෙක් මම.

      Delete
    2. අනේ මන්ද බං බොලාට තරහ ගියාම මොකුත් මතක නැති වෙනව නේ.. හා හා ඕන දෙයක් කරගනිං..

      Delete
    3. මම දන්නවා දේශා උඹ මට ආදරේ නිසා මේවා කියන්නේ කියලා. මට මචෝ රැකගන්න දෙයක් නෑ. ඉමේජ් එකත් තිවුනත්. ඒක ඩැමේජ් උනාට අවුලක් නෑ. මේ පොන්නයන්ට පොන්න වැඩ කරන්න ඉඩ තියන්න නරකයි. මට අවුලක් උනාට දුක නෑ. මොකෝ අළුත් උන් බේරගන්න පුළුවන්. මේ වෙසිගෙපුතාලා අළුතෙන් එකෙකුට හැදෙන්න දෙන්නෙ නෑ. ඉන්න එකාව කළකිරවනවා. මට දුක මූගෙන් බැට කාපු උනුත් සද්දේ වහලා ඉන්න එකට. මූ ඒ තරම් පොන්නයෙක්. උන් දිගට හරහට කෝල් කරනවා දැන් මට.

      Delete
  10. මගේ කමෙන්ටුව යකා කැවද

    ReplyDelete
    Replies
    1. ආයේ දාහන්. ගින්නට අහු වෙන්න ඇති. මලේ හොඳම එකෙන් මම ඉන්නේ.

      Delete
    2. මාතලන් මං මේ කියන දේ කොහොම තෙරුම් ගනිද මන්දා ,මමත් දැන් සහෙන කාලයක් එක දිගටම වගේ බොගි එක්ක ඉන්නවා ,වලි වලට පැටලිලා තියෙනවා,දැකලා තියෙනවා,බැනුම් අහලා තියෙනවා එත් මං නම් කැමැති නෑ පෞද්ගලිකත්වය අල්ල ගෙන යන වලි වලට,කොම වුනත් ඕනම කෙනෙක් තමන් ගේ පෞද්ගලිකත්වය ගැන හිතනවා නේ ?අනික මට කොහොම බැන්නත් ඇනෝ එන්නෙත් නෑ කෙලින්ම එනවා,ඇනෝ ආවත් නම කියනවා ...අනික තමන් ගේ බොගිය ගැන පොඩි හරි වගකිමක් තමන්ටත් තියෙනවා නේ,නිදහස කියලා හෙළුවෙන් යන්න දෙන්න නෑනේ ප්‍රසිද්ධියේ ???

      Delete
    3. ඕකම ගිහින් අර පොන්නයගෙ එකෙත් ලියන්න.

      Delete
  11. වෙස් මූණු බැඳන් ආවට අපි නෑ රැවටෙන්නේ :D

    ReplyDelete
    Replies
    1. මට ඕන උඹලව ඉවාන්ලව මේ පොන්න වේසිගේ පුතාලගෙන් බේර ගන්න. උඹලට ඇනෝ ඇවිත් ගහන එක පොන්නයෙක් තමයි මූ. මම ඉන්නකන් උඹලට අත තියන්න දෙන්නේ නෑ. සමාවෙයන් ලැන්ග්වේජ් එකට. මල අතේ අරන් මම ඉන්නේ.

      Delete
    2. බක්සි හරි ඇනෝ ආවත් අපි ලියන විදිය වචන විදිය නිසා අතේ මාට්ටු ,එක තෙරෙන්නෙ ටික කාලයක් ඉන්න කොට තමයි...බස්සි හරි බස්සි

      Delete
    3. ඔව්. පිස්සෙක් අපිට ගලක් ගැහුව කියල අපි ඌට ගල් ගහන්න යන්න ඕන නෑ. හැබැයි ඒකා පිස්සෙක් බව නොදන්න අයට මම කියනවා අර මනුස්සයට පොඩි මානසික ආබාධයක්. ඔයාට ගල් ගහන්න පුලුවන්, ගනන් ගන්න එපා පිස්සෙක්නේ කියල.

      අනුකම්පා කරමු. පව් නෙව.

      Delete
    4. /ලියන විදිය වචන විදිය නිසා අතේ මාට්ටු ,එක තෙරෙන්නෙ ටික කාලයක් ඉන්න කොට තමයි/
      කෙනෙක්ව අනුකරණය කරලා ලියන්න පුලුවන් අයත් ඉන්නවා.

      Delete
    5. කාලෙකින් ඔය කියන බ්ලොග් ඒකට ගියේම නෑ.මගේ එෆ්.බී ප්‍රොෆයිල් එකෙත් මෙයා නෑ.මුන් මහ පුදුම මිනිස්සු මාතලන්.

      Delete
  12. ප්‍රතිපත්තියක් වශයෙන් මම ඇනෝ කමෙන්ට් දාලත් නෑ දාන්නෙත් නෑ.කියන්න තියෙන දෙයක් කෙලින් කියන්න මට පුළුවනි.දැන් මගේ බ්ලොගෙත් කවුරුහරි කුණුහරුප ලියන්න තැත් කරනවා කුණුහරප නොකියා තුන්වන පාර්ශවයකට අපහාස නොකර ලියනකල් ඇනෝ කමෙන්ට් වලට මගේ බ්ලොගේ විවෘතයි.මට බැන්නට දොස් කිව්වට කමක් නෑ වෙන අයට අපහාස නොකර.එහෙම කලොත් මකනවා. මගේ ප්‍රතිපත්තිය ඒකයි.

    ReplyDelete
    Replies
    1. උඹේ එකෙත් දාන්නේ ඔය පකයා වෙන්න පුළුවන්. ඌට ඕන මාර පොරක් වෙන්න. අපිට මොන පොර මේනියාද බං. ඔය වෙන එකෙකුට පොර කියලා කියන්නේ, එහෙම පොර මේනියාව තියෙන උන් තමයි. මම අමු තිත්ත කුණුගබ්බ කොමෙන්ට් දැම්මා ඒකේ. ඒවා නම් අයින් කරලා. දැන් ඒවා අයින් කරලා තියෙන්නේ උන්ගේ අම්මද? මේවා මේ කළබලේ කොරන වැඩ නෙමෙයි බන්. කීප දවසක් බලාන ඉඳලා සාක්කි ඇතිව ලියන්නේ.

      Delete
  13. ඕ යේස් .. මාතෙ උඹ උඹේ එකේ අනුන්ට අපහාස වෙන කමෙන්ට් පට ගාල අයින් කරනවා.මම දැකලත් තියනවා.. සමහරු තියනවා සමහරු මකනවා .. මේකයි ෂීන් එක. තියනවනං ඔක්කොම තියන්න ඕන උඹේ කුනුහරුපයි ඇනෝලගෙ කුනුහරුපයි.. උඹේ විතරක් මැකුවනං ආන්න වැරදියි. !! කොහොම උනත් මට බොක්කෙක් ඉල්ලුවොත් මචං ඕක මකපං කියලා මම බල බල ඉන්නෙ නෑ.. ඒක යාලු ෆිට් එක. ඉල්ලීමක් කරලත් මගාරිනවනං අන්න කැරි වැඩ. නැත්තං සාධාරණ හේතුවක් දෙන්න ඕන මකන් නැතිඑකට ..

    ..අනික්.සීන් එක සිරා ඇනෝ දානව කියන එක ඔප්පු කරන්න හරියටම බෑනෙ මචං,අපි එහෙම හිතමු. ඒත් උඹ ප්‍රයිවට් චැට් එකක් ප්‍රසිද්ධියෙ දාපු එක අවුල් මචෝ.. ඒක මට දිරවන් නෑ . සිරාවට !!! උඹට මට ඕනැ මගුලක් මූණට කියන්න පුලුවන් නිසා කිව්වේ. ටිකක් නැවතිල්ලෙ හිතල බලපං අයියෙ..

    ReplyDelete
    Replies
    1. මොන හුත්තක් බලන්නද බං මේ දැම්මේ ඉතා සුළු දෙයක්. ඔය පකයා අනිත් /මිනිස්සු ගැන කියලා තියෙන ඒවා දැන් මට පෝලිමේ එනවා. මම ඒවා නම් දාන්නේ නෑ. හිතවත් කම කියන්නේ බොරුවට ළෝකයාට පේන්න කරන දෙයක් නෙමෙයිනේ. ඒක එන්න ඕන හදවතින්ම. ඕකා ඔන් ලයින් ඉන්න කොට මම ඕකට කිව්වා. පොන්න කැරියා ටක් ගාලා වැනිෂ් උනා.

      පකයොත් එක්ක මොන සධාචාරද බං.

      Delete
  14. අන්තවාදීන් සමග ඕනෑම ප්‍රශ්නයක සුහදව කතා කිරීමෙන් සිදුවෙන්නේ කතා කල එකා කිච වීම පමනි.... එහෙත් "නානසාරකරනයෙන්" කතා කල විට ප්‍රශ්න විසඳිය හැකිය...... මේ සිදුවන්නේ "නානසාරසරනියයි"!

    ReplyDelete
    Replies
    1. නානාගේ දේවල් මම නම් අනුමත කරන්නේ නෑ. ඒත් කොන්දක් නැති පෙන්දන්ට නම් රිදෙන්න දෙනවා.

      Delete
  15. මාතා.....මචං උඹේ වටිනා කාලය නාස්තිකරගන්න එපා බන්. මම සිරාගේ බ්ලොග් එකේ වෙන ඔක්කොම දේවල් දැක්කා. ඒ ඇනෝ එන්නේ සිරා නම් අන්තිම කැතයි වචන පාවිච්චිය. ඒ සිරා නෙමේ නම් සිරා ඔය කමෙන්ට්ස් ඔක්කොම අයින් කරානම් හොඳයි.

    ඇනෝ එන්නේ මොකා වුනත්....උඹ කුණුහරපවලට උත්තර නොදී හිටපන් බන්. චාරයක් නැති එවුන් එක්ක මොන විචාරද...

    ReplyDelete
    Replies
    1. බලපං අරූ, මූට තද වෙන්නෙ වයසට නෙවේ!

      Delete
    2. අරූ අයියා ++++++++++++++++

      Delete
    3. @රාජ්......අරූත් එකයි, මූත් එකයි :

      Delete
    4. @රාජ්......අරූත් එකයි, මූත් එකයි :D

      Delete
    5. අරූ උඹ දැක්කනේ වෙච්චි දේ. මේ යකා තිත්ත කුණුහබ්බ ලියන්නේ. දැන් කීප දෙනෙක් උන් එක්ක කරපු චැට් මට එවලා තියෙන්නේ. මාත් එක්ක නම් කියවන්න ආවේ ඩිං ගාලා වැනිෂ් උනා. ඒවා ලියන්නේ ඌම තමයි. ආයේ දෙකක් නෑ. බඩු මාට්ටු වෙලා ඉවරයි. අමු හෙලුවෙන් යවන එක හරි නෑ නේ.

      Delete
  16. ඒ අපිත් බනිනවා විවේචනය කරනවා,හැබැයි බං නමින් ඇනෝ කෙළි නැහැ.
    දැක්කනේ මතා උඹේ අර සචිත්‍ර ගැන ලියපු පොස්ට් එක.එකේ උඹලා දරපු මතය නෙමේ මම,හැලපයියා දැරුවේ.හැබැයි ඇනෝ ආවේ නැහැ.තමන් දරන මතය හරි හෝ වැරදි කෙලින් කියන්න ඕනේ.තමන්ගේ මතය වෙනුවෙන් පෙනි ඉන්න බය වෙන්න ඕනේ නැහැ .

    හැබැයි මම ඇනෝ විරෝධියෙකුත් නෙමේ.

    ReplyDelete
    Replies
    1. මම ඇනෝ කොමෙන්ට් වලට විරුද්ධ නෑ. ඒත් මහත්තුරු වගේ පෙන්නන පොන්න වේසිගෙපුතාලට නම් විරුද්ධයි.

      Delete
  17. මාතලන්,
    සිරාගෙ බ්ලොගේට ගියා. කමෙන්ටුවකුත් දැම්ම. ඒ ලිපිය ගැන නං මගේ අවුලක් නෑ.
    උඹ එක්ක කොක්කට ආපු ඇනෝ ගැන නං කියන්න දෙයක් නෑ. මානසික අසහනකාරයන් නැති තැනක් නෑ නෙව.
    කොහොම උනත් උඹ කේන්ති නොගෙන හිටු!

    ReplyDelete
    Replies
    1. කොහොමත් සිරා කියන්නේ මානසික ලෙඩෙක්. මම නොගියත් ඕක ඉස්සෙල්ලම දැන ගත්තේ. මූ හෙනරත්ගොඩ ගාඩ්න් එකේ ලෙක්චර්ස් කරන කොට. මූ මහා පකයෙක් කියලා හිතාගෙන ඉන්නේ. සිංගප්පූරූ ගිහින් නන්න පෝල් වෙලා ඉඳිද්දි අර මැලේ රාලයා තමයි ජොබ් එකක් සෙට් කලේ. දවසක බලහන් මූ ඒ යකාටත් අරිනවා. ඒ කොමෙන්ට් ඔක්කොම මුගේ. බඩු මාට්ටු වෙලා ඉවරයි. 100% ෂුවර් නැතුව මම දෙයක් ලියන්නේ නෑ.

      රඟපෑම් ඉවරයි.

      Delete
    2. රාජ් නොදන්න හුත්තවල් කතා නොකර හිටපං ....මේ කියන සිරා පොර අපේ උන්ට කඩ දාල දෙන්න තරම් පොරක් වෙලා.... මැලේසියාවෙ රස්සාවල් කරල මේ හුත්තට ගෙදර යවන්නවත් ඉතුරු වෙනවද දන්නෙ ..නැහැ ....මූ කෙල්ලො සෙට් කරගන්න දගලපු ඒවා,,,, ඕන තරම්

      Delete
    3. අද මට හෝ ගාලා කෝල්. මේල්. ඇස් ඇම් ඇස්. මූ නොම්මර එකේ පොන්නයෙක්. මූට තියෙන ලෙඩ අපේ පිටින් දාලා අරින්න හදන්නේ. මූගේ කුණුහබ්බ චැට්. බඩු වලට අඬපුවා. ඔක්කෝම පොන්න වැඩ මා ගාව. මූ පොන්න රජෙක්.

      Delete
    4. Kenji
      මම මාතලන්ට කියල තියෙන්නෙ මොකක්ද කියල උඩින් බලාපං, සිංහල කියන භාෂාව තේරෙනව නං. මගේ ගණුදෙනුව මාතලන් එක්ක. උඹ එක්ක නෙවේ.

      Delete
    5. ඒ පාර උඹලා දෙන්න ඇවිලෙන්නද යන්නේ... පිස්සු නැතිව නිකන් හිටහං

      Delete
    6. Kenji Ogawa shared a status.
      23 hours ago
      හේ.... කවුරු හරි එකෙක් ඉන්නවා නම් මාතලන් ඊයේ "සිරා" ගැන කියපු විස්තරේට එගේන්ස් ...... වරෙව් මා එක්ක දෙන්නම් ගොඩක් දේවල් ...... කෙල්ලන්ව ගුවන් විදුලි වැඩ සටහන් වලට සම්බන්ධ කිරීම....... යහළුවන්ට කඩ අරන් දීම.....එනවිට මොබයිල් ෆෝන් ගෙනත් දීම.....වගේ දේවල්..... මේ කැ රි ය චාටර් වුන එක අමතක කලා සිංග වල.... මැලේ මල්ලිය නිසා ගොඩ ගියා.....
      තව මූ හැමෝටම ඇනෝ කමෙන්ට් දාන්න ගත්ත.........එක කැ රියෙක් කියන්න ආවොත් මේ පකය නිවැරදියි.....කියල ....තොපේ හොක්ක තලනව ...දොරකඩට ඇවිල්ල...... හෙට අනිද්ද දෙන්නම් වැඩි විස්තර....

      Delete
    7. Kenji , dan api baya wenna oneda ?

      Delete
    8. ok, yeah verbal assult, have seen before, where is the so called freedom of speech, if people do not stand by u , u wanna smash their faces ( i dont belive u can ) but seriously man u need to grow up

      Delete
    9. @ AnonymousJuly 2, 2014 at 10:25 AM

      Just Fuck off man.. We know who we are..

      Delete
  18. මන්දා… මාව මඤ්ඤං උනා… කොහොමත් මඤ්ඤං වගේනෙ හිටියෙ. :)

    කේන්ති අරන් ලේ පුච්ච ගන්න එක ප්‍රශ්ණෙට තියන සාර්ථකම විසඳුම නෙමේ නේද?

    ReplyDelete
    Replies
    1. ඒක තමයි ඊශ්‍රායල් මෙතඩ් එක. ඊට පස්සේ ආයේ ඇලස්කාව වගේ කූල්..

      Delete
  19. සැල්විනියා තව තිබේ.

    ReplyDelete
    Replies
    1. තියෙනවනම් එවන්න. සියළු තොරතුරු ආරක්ෂිතයි..

      Delete
  20. මේ ගැන මගේ අදහස සිරාගේ එකේත් දැම්මා මෙතනත් දානවා
    අද දවසම විටින් විට මේ පොස්ටුව දෙස ඇස ගසාගන සිටියා. මේ පෝස්ටුවට අදාළව මා දිනකට කලින් මේවගේ දෙයක් දාලත් ගියා.
    /සවුදියේ විදිනා දහ දුක ගැන ලියපු ඉන්දිකටත් මේක පළ කළ සිරාටත් බොහොම ස්තුතියි. සවිස්තරාත්මක අගනා ලිපියක්./
    ඒ මගේ අදහසක් හා කමෙන්ට් කරන වෙලාවේ තිබූ ඉඩකඩ.
    මාතලන් මේ ලිපියේ අදහස ගැන වෙනස් මතයක් දරනවා. ඒ මතය ගැන හැප්පෙනවා වෙනුවට ඇනෝ කෙනෙක් මාතලන්ගේ බිරිය ගැන කියන්න යනවා.
    හැප්පෙනවානම් ඒ මතවාදයත් එක්කයි.... ඒ වගේම මෙයිට සමගාමීව යන මාතලන්ගේ සින්ඩියේ මාතලන් පැහැදිලිව කියනවා මෙහි ඇඩ්මින් සිරාට ඒ අනවශ්‍ය දේවල් ඉවත් කරන්න කියලා කිව්වා කියලා. ඒ එක්කම කියනවා එයට සමගාමිව මාතලනුත් කුණුහරුප දැම්මා කියලා. ඒත් ඒවා මකලා දාලා. ඉල්ලීම කළ දේවල් ඉවත් කරළා නෑ. මෙතැනදී සිරා අපේ මිත්තරයා තාම වදනක් හෝ කතා නැ. සිරාට යුතුකමක් තිබුණා තෙවැනි පාාර්ශ්වයකට මතවාදි තලයෙන් තොර මඩ ප්‍රහාර එන කොට එය ඉවත් කරන්න. පොඩි හෝ තැනක වැරදිලා තියනවා සිරා මලයා ඔබට. වරදවල් වන්නේ මිනිස්සු අතින්. සමාව දෙන්නෙත් මිනිස්සු. හිතා බලන්න දෙවරක්...

    ReplyDelete
    Replies
    1. උඹ ලියපු ශෛලිය නං පට්ට නලින් අයියා !!!!!

      Delete
  21. අපි රන්ඞු වෙනකොට ඇනේලා ආතල් ගන්න හැටි උඞ කමන්ටුවෙන් පෙනෙවා නේද?
    කරැනාකරලා අපිට මෙික නවත්තන්න බැරිද?

    ReplyDelete
    Replies
    1. ඒ අර පොන්නයගේ වැඩ. දැන් බුකියේ ඇවිත් වඳිනවා..

      Delete
    2. පිස්සුද මචං ,,,,,,තව පොඩ්ඩක් හිටපන් ....තවම ඒක පාර්ශවිය අදහස් දැක්වීමක් විතරයි කරලා තියෙන්නේ ....තවම අනිකා මොනවත් කියල නැනේ ..

      Delete
    3. ඌ මොන පකක් කියන්නද. නොම්මර එකේ පොන්නයෙක් කියලා ඔය ඔක්කෝම කියන්නේ.

      Delete
    4. මාතේ මට මතක් උනේ මේ සින්දුව බන්...

      පහසුවටත් වාසියටත්
      දැන දැන වැරදි කරනවා
      එහෙම කලත් නිදහසටත්
      කියන්න කරුණු තියෙනවා
      නැතිනං හදල කියනවා
      නැතිනං හදල කියනවා

      ගමරාළාගෙ එළ හරකෙක්
      ‍හොරකම් කල හරක් හොරෙක්
      දුටු ගමයා කෑ ගැසුවා
      'ඈ... කවුද කවුද කවුද මිනිහෝ
      මගෙ හරක අරං යන්නෙ?'
      'ඔහේගෙනං ඔහේ ගන්න
      හොඳ නෑ නොවැ දොස් කියන්න'
      'අනෙ මගෙ කට'
      'හරකෙක් කොහෙද මා ළඟ
      කඹයනෙ අල්ලං ඉන්නේ'

      පහසුවටත් වාසියටත්
      දැන දැන වැරදි කරනවා
      එහෙම කලත් නිදහසටත්
      කියන්න කරුණු තියෙනවා
      නැතිනං හදල කියනවා
      නැතිනං හදල කියනවා

      කිතුලක රා බොන්න හිතී
      මිනිහෙක් කිතුලකට නැගී
      අයිතිකරුට අසුවූවා
      'ඕයි... කවුද ඩෝ ගස් බඩගාන්නෙ
      පාන්දර ජාමෙ'
      'තණකොල ඩිංගක් කපන්න
      හිතුණා ගහ උඩට යන්න'
      'තණකොල? ගහ මුදුණෙ?'
      'ඒක තමයි...
      තණකොල නෑ ගහ මුදුණේ
      අනේ ඒකයි බිමට බහින්නේ'

      පහසුවටත් වාසියටත් දැන
      දැන වැරදි කරනවා
      එහෙම කලත් නිදහසටත්
      කියන්න කරුණු තියෙනවා
      නැතිනං හදල කියනවා
      නැතිනං හදල කියනවා

      මරණව මම තඩි බළලා
      වෙරි වූ මීයෙක් කියලා
      බළලාහට මෙය ඇහිලා
      'ඈ... මාව මරන්න තෝ?'
      'කාපු බීපු වේලාවට
      පුංචි විහිළුවක් කෙරුවට'
      'විහිළු? හොඳ විහිළු'
      'රාළහාමිලා වගේ අය
      ගණන්ගන්නෙ ඇයිද සුළු දෙය'

      පහසුවටත් වාසියටත්
      දැන දැන වැරදි කරනවා
      එහෙම කලත් නිදහසටත්
      කියන්න කරුණු තියෙනවා
      නැතිනං හදල කියනවා
      නැතිනං හදල කියනවා

      නැතිනං මවල කියනවා //
      නැතිනං පැනල දුවනවා //
      සමහරු ගහල දුවනවා //
      නැතිනං හදල කියනවා //

      http://www.youtube.com/watch?v=H4dc1pMu578

      Delete
  22. monada doo comment ayin karanne .
    api umbalge blog kiyawala athala gannawa . apita liyanna baha.
    me podi kalayata mona randuda banz.

    ko hutto bulti.. whistle withari

    ReplyDelete
  23. adoo umba har kariyanata Gahanna ona knockout wennama. mama thama kalinuth comment kare. passé kathawa digatama baluwama thama meter une naaki moleta .
    okata p...k Gahanna ona wal sira ponnaya

    ReplyDelete
  24. Very nice, and very pathetic, u guys seems to be the owners of sinhala blogs, atleast u pretend to be, yeah frequent comments and frequent posts makes u famous and people interact wit u but remember there is a wider audience who is there to read, and internet does not have a way of limiting ur content based on age, gender and sensitivity,, very nice to see adults like u guys cursing each other in filth,,,,, wedi bana kiyanne mewata tamai, u guys act as if u guys are perfect, i have never seen a single so called bloggers bowing their heads and accepting a different opition of an other, u guys always try to defend ur stance and thats pathetic.......and seriously guys blogs should be a free form of conversation and sharing ideas, dont make people think that it needs to be censored.... and remember ur small gang ,,, mathalan kenji,,, kathandara,,,dehshaka or who ever you call urselves are not the entire population of the people who interact wit internet , u guys are just a sample of the entire polulation who takes the time and effort to do a change ( while appreciating that ) dont act stupid, u may b spitting at urselves

    ReplyDelete
    Replies
    1. ඔය කියන එකෙකුටවත් එහෙම ලෙඩක් නැත. අපි එකෙකුටවත් බ්ලොග් වල පොරවල් වීමේ ලෙඩක් නැත. අප සියල්ලෝම ජීවීතය ජය ගත්තෝ වෙමු. අපි දැනටමත් පොරවල්ය. අපි සියල්ලන්ම මේවා ලියන්නේ වොනෝදය පිණිස පමණි. අප එකෙක්වත් කොමෙන්ට් හෝ හිට්ස් හිඟ කන්නෝ නොවෙමු. සිඳු සියල්ල නොදැන බයිලා ගහන්න එන්න එපා. සිරා වැනි පොන්නයන් වෙනුවෙන් ඉන්ගිරිසියෙන් කතා කිරිමට ඇනෝවරුන් ලෙස එන්නේ සිරා මෙන්ම පොන්නයන් බව නොකියාම නොහැකිය.

      Delete
  25. n adding to that, honestly my personal opinion , havent seen this much ass lickers in a comment thread be4

    ReplyDelete
    Replies
    1. කොමෙන්ට්ස් හිඟ කන්නේ සිරා නේ පොන්නයෝ..

      Delete
  26. wnet throught the whole shit load of comments again and am about to throw up.. well i can imagine u guys to be very strong key board men. and who gives a rats ass about what happens between u guys other than the ass lickers.... i dont know about the majority i wanna read someting usefull....... such a waste of my fucking time..... idiots,.......... specially kenji.. dont think of urself that big......

    ReplyDelete
    Replies
    1. අනේ පොන්න කැරියෝ තොගේ වෙලාව ඉතුරු කරගෙන කාට හරි පුක දීගෙන ඉඳහන්කෝ. කැමති නැත්නම් නිකා ඉඳින්. පොන්න සිරා වගේ අපි අඬන්නේ නෑ නේ අපේ එවා කියවන්න කියලා.

      Delete
  27. dp u guys know why we are such a useless nation ( including myself) cz we fucking waste time on crap like this..

    ReplyDelete
  28. hmmm, for different responses for my comments, as i told before one thing i see in common wit all of u is that u people never accept a different opinion and try to defend ur stance no matter what... once again,,,,, its sad that self control over public space ( your blog yes but its not restricted based on age, gender and sensivity ),, and if u read each of my comments carefully u may be able to understand that i was clearly talkin about the behaviour and language of u people... i dnt care who sira is i dnt care who mathalan is,, once u r content is published it is available to common people.. and cursing endlessly in filth is disgusting,.. i have seen two types of people.. educated well mannered people and people who are not that educated and has no sense about manners of their behaviour, and i have seen how those two types of people face the same situation,, while the idiot who doesnt hv any type of good upbringing shouts in filth the well mannered man talks to the point and proves his point yet keeping his standard.. while the idiot gains nothing except for showing his low up bringing...well about the beautiful words u have used to call me . as lord buddha once said.. i dont accept them, u cn keep them to ur selves as u deserve them

    ReplyDelete
    Replies
    1. ඇයි පොන්නයට රිදුනද. ගොන් පොන්න වේසිගේ පුතෝ. මේ අන්තර්ජාලය, මේක ලංකාවේ රෙද්දක් නෙමෙයි. මේකේ පරමාණු බෝම්බේ හදන හැටිත් තියෙනවා. බෙල්ල කපන හැටිත් තියෙනවා. රෙන හැටිත් තියෙනවා. හුකන හැටිත් තියෙනවා. තෝ ඒවා ගැන දන්නේ නැද්ද. පකයෝ තොට දිරවන්නේ නැත්තන් මේක අස්සේ රිංගන්නේ නැතිව ඉදින්. පකයා නොවි. ඇයි තෝ හිතුවද ඉන්ගිරිසියෙන් ලිව්වහම තෝ මහත්තයෙක් වෙනවා කියලා. වැරද්දේ එක පැත්තල් විතරක් දකින් තෝ වගේ උන්ට තමයි කියන්නේ පොන්නයෝ කියලා. තෝ ගිහින් මේවා දාපන් අරකෙත්. ගොන් පකයා.

      Delete
  29. P.S. if u prefer to use more of those beautiful words,, dont waste ur time,, u can keep them to ur self.. may b ur mad over certain issues.. yeah that happens to everyone n even i get pissed off wit people. but wat do u gain by cursing them in filth.. if u have a point to prove which is that man is beggin for comments n views why not say that in a civilized manner,, may b u can personally call him n curse him. but children read these things. women read these things..people like me who does not enjoy such language read these.... i wish u guys cn be reasonable and rather than saying this is my blog i do wat i want, if u dnt like dont read... when u calm down may be after few days please read the entire list of comments.. n let go of ur ego

    ReplyDelete
    Replies
    1. ඇයි තොගේ ඇස් අන්ධ වෙලාද මෙතන පඳි ටෝක් දෙන්නේ. මේවා ගිහින් දාපන් අර පොන්නයගෙ එකේ. පොන්න කැරියගේ වැරදි නොපෙනි මේක අස්සේ රිංගන තෝත් නොම්මර එකේ පොන්නයෙක් කියලා තමයි කියන්න තියෙන්නේ.

      Delete
  30. mokada ati kukulo mage comment eka publish karan natte???

    ReplyDelete

Followers

Powered By Blogger