Thursday, June 26, 2014

අඳුරු යුගයක ඇවිළෙන මතක...


// අම්මා තාත්තට ඉස්සරහින් තුවක්කුවට මූණ දීගෙන, හෙමිහිට තාත්තව මුවා කරගෙන සාලෙටත් ඉන්පස්සෙ කාමරේටත් අරන් ආවා. බය කරන්න මිස කොකා ගස්සන්න නියෝගයක් නොතිබුණු නිසාම වෙන්න ඇති විමුක්තිකාමී අන්ධකාර හෙවණැලි අම්මව වළක්වන්න උත්සාහ කළේ නෑ.

තාත්තා නිදි පැදුරෙම ඉන්ඳවුනේ වාරුවක් නැතිවම වෙන්න ඇති. නංගිල දෙන්නයි මමයි තාත්තා වට කරගත්තා. තාත්තා වෙව්ලන හැටි මට දැණුනා. එයා හයියෙන් හයියෙන් හුස්ම ගත්තා. මගේ තාත්තා ඒ තරම් අසරණ වෙලා උන්නු දවසක් මම තවත් දැකල නැහැ. තාත්තා අත්දෙකින්ම අපිව තුරුල් කර ගත්තා.//

ඉතිරිය මෙතනින්.....

No comments:

Post a Comment

Followers

Powered By Blogger