Friday, May 30, 2014

සරසවි වදකයෝ...



"සරසවි සමග" කියලා, අළුත් බ්ලොග් අඩවියක් ආරම්බ වෙලා තියෙනවා. මම අදත් හිතනවා, රටේ බුද්ධිමත් පිරිස බහුතරයක් ඉන්නේ එතන කියලා. ඒ කියලා අනෙක් අය අවතක්සේරු කිරීමක් නෙමෙයි. මොකෝ අනික් අය ගැන, ළෝකයම දිහා බැලුවත් එහෙම වෙනසක් හොයන්න බෑ.

ඒත් ඒ බුද්ධිමත් කම, නිර්මාණශීලීත්වයට පෙරලගන්නේ නැතිව, ගිරවු ටිකක් නම් බිහිවෙලා වැඩක් නෑ. ඒ නිසාමයි මම කැම්පස් කස්ටියට වෙනම සින්ඩියකුත් පටන් ගත්තේ. දැන් නැගලා ගියේ නැති උනාට, අනාගතේ වත් එහෙම වෙයි කියන බලාපොරොත්තුව තියෙනවා.

කැම්පස් වල වදකයෝ ගැන, බොහෝම සංවේදි ලිපියක් මේ අළුත් බ්ලොග් එකේ තියෙනවා.

මෙත්නින් ගොඩවෙලා බලන්න

3 comments:

  1. මගෙ BLOG එක ඔබේ සින්ඩියේ එල්ලා ප්‍රචාරය ලබාදීම ගැන බොහොම ඉස්තුති

    ReplyDelete
  2. මේ බ්ලොග් එකට ගොඩ උනා. හෙමින් හෙමින් දුර ගමනක් යන්න පුළුවන් බව පේනවා . තැන්කිව් මචං පොඩි උන්ට දෙන තල්ලුවට

    ReplyDelete

Followers

Powered By Blogger