Thursday, May 8, 2014

හිට් වෙන මියුසික් වීඩියෝවක් සාදා ගන්නා අයුරු..

අවශ්‍ය දෑ :

ලොල්ලෙක් වගේ සින්දු කියන මූසල හාල් පාරුවෙක්...
නාගරික සංස්කෘතියට අනුගත වීමට දරන ලද අසාර්ථක උත්සාහයක් නිසා අනන්‍යතා අර්බුදයකට මුහුණ දී සිටින කෙල්ලෙක්...
මළ ගෙවල් වලට අඳෝනාවල් ලිවීමට සුදුසු ගීත රචකයෙක්...
ගායක ලොල්ලා බෝයි ප්‍රෙන්ඩ්ගේ චරිතයට රඟ නොපායි නම්, ඒ සඳහා අනුකාරක සංස්කෘතික වාදී ඔටුවෙක්...
කෙල්ලගෙ තාත්තගේ හෝ බඳින්න ඉන්න ධනවත් එකාගෙ පාට් එකට ගන්න දැක්කම මරාගෙන කන්න හිතෙන මුඩුම මූණක් තියෙන ගල් බමුණෙක්...

සාදා ගන්නා ආකාරය:

 
ඉතිරිය මෙතනින්...

7 comments:

  1. තැන්කු පාර පෙන්නුවට..

    ReplyDelete
  2. //නාගරික සංස්කෘතියට අනුගත වීමට දරන ලද අසාර්ථක උත්සාහයක් නිසා අනන්‍යතා අර්බුදයකට මුහුණ දී සිටින කෙල්ලෙක්...//

    මේකට ම තව කෑල්ලක් එකතු කරන්න ඕනේ. ඉරටු කූරක් වගේ වුණ සුදුමැලි වෙච්ච, ඇස් එළියට පැනපු විකාරරූපී ගෑණු පරානයක්.....

    ReplyDelete
  3. සිංහල බුකි අවකාශයේ විශිෂ්ටතමයා වන කේතක ලියු සටහන් වලට ගහන්න කෙනෙක් සිංහල රචකයන් අතර ඇත්තෙම නැති තරම් බව නොබියව ප්‍රකාශ කරමි. ඔහු නැති දවසක වුණත් ඔහු ලියු දේ අපව දහස් වාරයක් හිනස්සාවී. තහනම් වචන බ්ලොගය මෙතෙක් දුර ඒමට වැඩිම දායකත්වයක් දුන් දෙදෙනා අතරින් කේතක ද එක් අයෙක් බැවින් අපේ උපහාරය ඔහුට අනිවාර්යයෙන් හිමි වේ. (අනෙකා වන්නේ අන් කිසිවෙකු නොව මාතලන් ම ය.)

    ReplyDelete
  4. හප්පොච්චියේ පට්ට පට පට....

    ReplyDelete

Followers

Powered By Blogger