ඇසුවේද කවුරුන් හෝ ගොනෙක්...
මැරුණේ ඇයිද බුකියේ නමින්...
දැකලා ඇතිද කිසිදා ඔබත්....
බුකියෙන් තුරන් වූ ජීවයක්.... //
සතුටේ උපත බුකියයි සදා....
ඔය වේදනා පිටතින් ගෙනා...
සතුටේ උපත බුකියයි සදා....
ඔය වේදනා පිටතින් ගෙනා...
මරණේ දෙන්නෙ හැඟුමයි සිතේ...
කවදාක හෝ යයි ආ කෙනා...
ඇසුවේද කවුරුන් හෝ ගොනෙක්...
මැරුණේ ඇයිද බුකියේ නමින්...
දැකලා ඇතිද කිසිදා ඔබත්....
බුකියෙන් තුරන් වූ ජීවයක්.... //
නව තාක්ෂණේ තහනම් කලෝ...
දිනුවේද කවදා ලෝකයේ....
නව තාක්ෂණේ තහනම් කලෝ...
දිනුවේද කවදා ලෝකයේ....
දෙන වේදනා දිරියෙන් දරා...
ජයගත් දනෝ වෙති ජීවිතෙන්....
ඇසුවේද කවුරුන් හෝ ගොනෙක්...
මැරුණේ ඇයිද බුකියේ නමින්...
දැකලා ඇතිද කිසිදා ඔබත්....
බුකියෙන් තුරන් වූ ජීවයක්.... //
- Damith Kethaka -
පින් ගොනෙක්...
ReplyDeleteනියමයි
ReplyDeleteඇ්තමයි මාතේ මේක පට්ට රහයි
ReplyDeleteබත්කාලා අතහෙදුවේ නැහැ නේද තාම h හි
Deleteඑල්ලිලා මැරෙන මානසිකත්වයට ෆේස්බූක් තහනම්කිරීම අතීසාරයට අමුඩ ගැසීම වගේ ගොන් වැඩක්.
ReplyDeleteපට්ට පට පට ආ
ReplyDelete(y)
ReplyDeleteNiyamayi
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteඅහෝ ! ,බුකිය ට ගිය කලක් .
ReplyDelete