Sunday, February 23, 2014

ලංකාවෙ කෙල්ලන්ට උපදෙස්....


අළුතෙන් බොගක් දාන වෙද මහත්තයෙක් හම්බ උනා.. ඒ වෙදාගේ නම රටේ වෙදා.. ලියන්නේ කාලින සිඳුවීම්.. ලියන ඒවත් බොහොම කෙටියි.. රහයි.. පැහැදි හින්ගල.. ඕන හරකෙකුට තේරෙනවා.. මට නම් ඌ රටේ වෙදෙක් නෙමෙයි රටේ ලෙඩෙක්. මොකෝ කොමෙන්ට්ස් දාන කොට එන වර්ඩ් වෙරිෆිකේසොන් අයින් කරලා නෑ..

ඔහේලත් ගොහින් කියවලා, කොමෙන්ට් එකක් හෙම දාලා, අර වෙරිෆිකේසොන් වැඩෙටත් හොඳවයින් දෙකක් ලියලා එනවයි, මම කියනවට..

මේන් මෙතනින් ගොඩ උනා නම් හරි....

14 comments:

  1. ආචාර්ය තුමා මං කුණුහරපයක් කොටන්නෙයි

    ReplyDelete
    Replies
    1. උඹ වෙනද කොටන්නෙත්, මගෙන් අහලයි..

      Delete
  2. ඒ පැත්තේ ගියා...වෙරිපිකේෂන් අයින් කරන හැටි බොස්ගේ පාඩමත් එතන අලෝලා ආවා...

    ReplyDelete
  3. වැඩක් නෑ. ඌ ඇනෝ කමෙන්ට් දාන්න ඉඩ දීලා නෑ. :P

    ReplyDelete
    Replies
    1. හපොයි.. ප්‍රෝෆයිල් එකක් හදාගෙන ගිහින් කියලා වරෙන්..

      Delete
  4. බනින්න කියලා ගියාම ඌ වර්ඩ් වෙරිෆිකේෂන් අයින් කරලනේ ....දැන් ඌට බනින්න හිතන් ගිය ටික මෙතන ලියන්නද?

    ReplyDelete
    Replies
    1. මෙතන ලිව්වත් අවුලක් නෑ.. එහන ලිව්වත් අවුලක් නෑ.. ඇත්තටම උඹ ඒවා දන්නවද....? :)

      Delete
  5. බනින්න පවු නේ..

    ReplyDelete
    Replies
    1. එහෙනම් නිකා ඉඳහන්... ඇයි අනේ......

      Delete
  6. හප්පා, යන්තම් අමු සිංහල ටිකක් නො-අහ බේරුනා.

    ReplyDelete
    Replies
    1. බලහන් එක එකා නොසන්ඩාල කතා කිව්වට, කොච්චර වැදගත් උන්ද මේකේ ඉන්නේ කියාලා...

      Delete

Followers

Powered By Blogger