Thursday, January 23, 2014

වඳුරන්ට බොම්බෙ මොටායි...


අපූරුම ආකාරයේ දේශපාළණික බ්ලොග් අඩවියක් හම්බ උනා.. නමත් අපූරුයි.. "වඳුරන්ට බොම්බමොටයි..."

ලියන්නේ "පසුගාමි ගෝත්‍රිකයා".. තවම ළිපි දෙක තුනයි ලියලා තියෙන්නේ. ඒ ළිපි මගේ සිත් ගත්තා.. අළුත්ම එක ලියලා තියෙන්නේ, ජීවන්ගේ දුවට.. ලව් ලෙටර් එකක්මත් නෙමෙයි.. අනේ මන්දා.. ඔහේලත් මෙතනින් ගොඩ වැදිලා >>>> බලන්නකෝ විඳින්න පුළුවන්ද කියලා..

2 comments:

  1. මාත් කියෙවුවා නියමයි

    ReplyDelete
  2. මාතලන්ට ස්තූතියි කට්ටියට බ්ලොග් එක පෙන්නුවාට, බ්ලොග් එක උඩින් තියල වැඩියි දෝ මන්දා, මට ලොකු හැකියාවක් නෑ ලියන්න, හිටිය ගමන් එන අදහස් තමයි ලියන්නෙ.

    -ප.ගෝ.

    ReplyDelete

Followers

Powered By Blogger