මේ ටිකේ බිසි නිසා බ්ලොග් කියවන්න වෙලාවක් හම්බ වෙන්නේ නැති තරම්. ඒත් ඉඩක් ලැබුන ගමන් කරන්නේ මේල් ටික බලන එක. එහෙම ආපු මේල් එකක කෙන්ජියා අපූරූ නිර්මාණ කාරයෙක් හොයාගෙන තිබුනා..
පොරගේ නම කුරුළු.. අමුතුම ආරක ලියවිල්ලක්.. එතන අනන්‍යතාවයක් තියෙනවා. ඒක බොහෝම අපූරූ දෙයක්.. ඒ වගේ අය තමයි මේ ළෝකේ වෙනස් කරන්නේ.. බොරුවක් නම් මෙතනින් ගිහින් බලන්න..
ස්තුතියි යාලුවා... වටිනාකමක් දෙනවට.. මම නුඹේ බ්ලොගයත් ඉතිරි කර ගත්ත ..
ReplyDeleteකෙන්ජිටත් ගොඩක් තුති !
මාතලන්ගේ පිළිතුර - "ගණන් ගන්න එපා මචෝ "
Deleteමගේ උත්තරේ මේ යකා දාලනේ... ඒකත් පට්ට වැඩේ..
Deleteදිගටම හැකි විදිහට ලියන එකයි වැදගත්.... මාතලන් එදා කියපු බණ්ඩාර රොටවැව එක්ක මම පෙරේදා කතා කළා... ඔහුට දැන් විවේකයක් නැතිලු.... අපරාදේ වටිනා බ්ලොගයක් අහිමි උනා .......
ReplyDeleteතැනකුයි මාතලන්..
ReplyDeleteඋඹ අපේ එවුන් දෙන කමෙන්ට් ගැන නොසිතා එල සිතිවිලි අකුරු කරපන්.
ReplyDeleteසම හරක් පොල් බුරුවන්ගේ දේ වලට වඩා උඹේ සිතිවිලි වල 'රස'යක් තියෙනවා.
දිගටම ලියපන්.
ජය....!