හුලා කුරුල්ලෝ... හෙමින් ඉගිල්ලි
සුධර්ම සුවඳකි ගෙන එන්නේ
ගාඩ් දමාගෙන ලව් කල හින්දද
ඔච්චම් කරලා එළවන්නේ
හුලා කුරුල්ලෝ... හෙමින් ඉගිල්ලි......
බූරූ පොලේ... වැඩ, ඉවරයි අද ඉඳ,
කවුරුද මට දැන් සළකන්නේ..//
ආ.......දරේ....., ආ.......දරේ...., ආ.....දරේ....
කෑ........වනේ..., කෑ.......වනේ, ...කෑවනේ......
හුලා කුරුල්ලෝ... හෙමින් ඉගිල්ලි......
පුර හල හංදියේ, අගුළු වැහෙයි අද,
කාවද, මම දැන්, අල්ලන්නේ......//
ආ.......දරේ....., ආ.......දරේ...., ආ.....දරේ....
කෑ........වනේ..., කෑ.......වනේ, ...කෑවනේ......
හුලා කුරුල්ලෝ... හෙමින් ඉගිල්ලි......
කෑ........වනේ..., කෑ.......වනේ, ...කෑවනේ......
හුලා කුරුල්ලෝ... හෙමින් ඉගිල්ලි......
සුධර්ම සුවඳකි ගෙන එන්නේ
අපට වැඩක් නැති, ඉල්ලන් කෑවට,
වෙන දළ පොරකට, සෙට් වෙන්නේ..........
හුලා කුරුල්ලෝ... හෙමින් ඉගිල්ලි......
- පුරහල අසල ගාමිණි -
- පුරහල අසල ගාමිණි -
ඈ.. දොරේ.. ඈදොරේ.. ඈදොරේ...??
ReplyDeleteKaata kiyalada dan meka gaayana karawanne.....maru pabanduma mathalan...
ReplyDeleteLesatama tiyanawa pada tika.
ReplyDeleteහී හී හී...මරු මරු..මාතලන් අයියට හුලාත් එක්ක පරන කෝනතරයක් තියනවද කොහේද?බූරු පොලක් දාන්න ගිහින් තෝමේ වැඩිපුර ගත්තද?? හැක් හැක්.. හුලා පව්..
ReplyDeleteඑහෙම වෙන්ටෑ මල් මල් :D
Deleteපද ටික සුපිරියටම ගලපලා.....
ReplyDeleteපෂ්ට එකෙත් පෂ්ට එකය.....
හි හි බුකියෙත් දැක්කා ෂෝයි ,,
ReplyDeleteපවු දෙයියනේ පිවිතුරු ආදරේකට ගරහන තරමක්.
ReplyDeleteආදරයට හොහෙදෝ බාධා නැත්තේ...
ReplyDeleteපවු අහින්සක හුලා.ආදරෙ නිසානේද මෙ දුක් විදින්නෙ,කතන්දර අහන්නෙ.සුජිව ගෙ කතාවකට නියම චරිතෙ
ReplyDelete+++++++
Deleteකරන කලට පව් මිහිරිය මීසේ
ReplyDeleteවිදින කලට දුක් දැඩි වෙයි ගිනිසේ
විමලේගේ සී නිව්ස් එකෙන් උපරිම ප්‍රචාරේ දෙනවා. පව්. අහිමි පෙමට අඬන විමලයා
ReplyDeleteමට විමලෙත් එක්ක ඉරිසියයි මචෝ..
Delete