Wednesday, September 18, 2013

ලොකු උදව්වක්...!!!, වගේම ජාතික සේවයක්...!!!


මොරගහකන්ද ජලාශ යෝජනා ක්‍රමයේ වැඩ කරන "බන්ඩාර රොටවැව" මහත්තයා හොඳ බ්ලොග් රසිකයෙක්. ඒ මහත්තයට බ්ලොග් ගැන එතරම් දැණීමක් නෑ.. ඒත් එයා අමාරුවෙන් බ්ලොග් එකක් හදලා..

දැන් ඕන ඒක ලස්සන කර ගන්න.. මේ වගේ වැඩවලට දක්ෂ පක්ෂ අය ඕන තරම් මේකේ ඉන්නවා. "හිරු", "සහන්" වගේම කොම්පියුටර් ජිල්මාට් කාරයෝ ඕන තරම් ඉන්නවා.

දේශපාළණය අමතක කරලා, ඒ මහත්තයට මේක ලස්සන කර ගන්න ඔහෙලා අනිවාර්යයෙන්ම උදව් කරන්නම ඕන. ඒ මහත්තයගේ ඊ තැපෑල තමයි මේ ..( rotawewa@yahoo.com )

බ්ලොග් එක බලන්න මෙතනින් යන්න..

මතක තියාගන්න මේක ජාතික සේවයක්...

11 comments:

  1. ඒක ලෝඩ් වෙන්නේ නෑනේ මාතලන්.

    ReplyDelete
    Replies
    1. මට නම් සුරුස් ගාලා ලෝඩ් උනා..

      Delete
  2. දාලා තියන ටෙම්පලේට් එක හින්දද මන්දා ලෝඩ් වෙනනේ හෙන හිමින්

    ReplyDelete
    Replies
    1. වෙන්ඩ ඇති... අපි නොදන්න බ්ලොග්...

      Delete
  3. මම දැන් දැක්කේ මාතලන්.. එයා ඉන්නේ ඩයිනමික් වීව් වල.. එක මෙගාබයිට් 2 ක් විතර යනවා බ්ලොග් එකේ මූලික මට්ටමට ඕනේ කරන ඩේටා වලටම... අනිත් එක එයා ගෙඩිය පිටින් JPG වලින් ස්කෑන් කරලා වගේ ෆොටෝ දාලා තියෙන්නේ.. ඒවා jpeg වලට කන්වර්ට් කරන්න ඕනේ ... එයා ස්කයිප් ඉන්නවා නම් මට උදව් කරන්න පුළුවන් ..මගේ ස්කයිප් ලිපිනය = silentsahan


    ReplyDelete
    Replies
    1. මට ඕවා තේරෙන්නේ නෑ බන්. මම පොරට මේල් එකක් දැම්මා. උඹව ස්කයිප් එකේ කන්ටැක්ට් කරන්නෙයි කියලා. උඹත් පුළුවන්නම් මේල් එකක් දාපන්, ළොකු උදව්වක්.. හොඳ මනුස්සයෙක් වගේ පේනවා..

      Delete
    2. මම දැම්මා මේල් එකක්.. අපි බලමු ... ඒ මහත්තයට ස්කයිප් තියේද දන්නේ නැහැ ...

      Delete
    3. උඹව දවල් වෙලාවක කොන්ටැක්ට් කරන්නම් කිව්වා.. ඔෆීස් එකේ විතරලු ස්කයිප් තියෙන්නේ.. තෑන්ක්ස් සහන්..

      Delete
    4. JPEG JPG කියන්නෙ දෙකම එකයි නේද
      මොකුත් වෙනසක් තියෙනවද ඒ දෙකේ?

      Delete
    5. JPEG හැදෙන්නේ JPG කම්ප්‍රේෂන් උනාම...ඒ දෙක වෙනස්.. ( හැබැයි ෆයිල් එක රීනේම් කලත් වැඩ.. ඒ උනාට ඉන්ටර්නල් ෆොර්මැට් එක වෙනසක් වෙන්නේ නැහැ... )

      Delete
  4. Thanks all of you. Can you send your comments right now. I have made some changes.
    Bandara Rotawewa

    ReplyDelete

Followers

Powered By Blogger