tag:blogger.com,1999:blog-4250196760692670491.post4565006565515937968..comments2023-09-27T01:40:33.239-07:00Comments on මාතලන්ගෙ සින්ඩිය: ලොකු උදව්වක්...!!!, වගේම ජාතික සේවයක්...!!!මාතලන්http://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comBlogger11125tag:blogger.com,1999:blog-4250196760692670491.post-3782682537746691582013-10-24T02:16:35.283-07:002013-10-24T02:16:35.283-07:00Thanks all of you. Can you send your comments righ...Thanks all of you. Can you send your comments right now. I have made some changes.
Bandara RotawewaAnonymoushttps://www.blogger.com/profile/05784208405748901182noreply@blogger.comtag:blogger.com,1999:blog-4250196760692670491.post-72017128877329372112013-09-19T07:08:20.184-07:002013-09-19T07:08:20.184-07:00JPEG හැදෙන්නේ JPG කම්ප්රේෂන් උනාම...ඒ දෙක වෙනස්.....JPEG හැදෙන්නේ JPG කම්ප්රේෂන් උනාම...ඒ දෙක වෙනස්.. ( හැබැයි ෆයිල් එක රීනේම් කලත් වැඩ.. ඒ උනාට ඉන්ටර්නල් ෆොර්මැට් එක වෙනසක් වෙන්නේ නැහැ... )SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-4250196760692670491.post-49354093986980254222013-09-19T06:35:34.441-07:002013-09-19T06:35:34.441-07:00JPEG JPG කියන්නෙ දෙකම එකයි නේද
මොකුත් වෙනසක් තියෙන...JPEG JPG කියන්නෙ දෙකම එකයි නේද
මොකුත් වෙනසක් තියෙනවද ඒ දෙකේ?
Malithnoreply@blogger.comtag:blogger.com,1999:blog-4250196760692670491.post-3960471845854284202013-09-18T18:41:04.271-07:002013-09-18T18:41:04.271-07:00උඹව දවල් වෙලාවක කොන්ටැක්ට් කරන්නම් කිව්වා.. ඔෆීස් ...උඹව දවල් වෙලාවක කොන්ටැක්ට් කරන්නම් කිව්වා.. ඔෆීස් එකේ විතරලු ස්කයිප් තියෙන්නේ.. තෑන්ක්ස් සහන්..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-4250196760692670491.post-56328293919097326862013-09-18T09:03:09.201-07:002013-09-18T09:03:09.201-07:00මම දැම්මා මේල් එකක්.. අපි බලමු ... ඒ මහත්තයට ස්කයි...මම දැම්මා මේල් එකක්.. අපි බලමු ... ඒ මහත්තයට ස්කයිප් තියේද දන්නේ නැහැ ...SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-4250196760692670491.post-33162332531372454412013-09-18T08:37:00.107-07:002013-09-18T08:37:00.107-07:00මට ඕවා තේරෙන්නේ නෑ බන්. මම පොරට මේල් එකක් දැම්මා. ...මට ඕවා තේරෙන්නේ නෑ බන්. මම පොරට මේල් එකක් දැම්මා. උඹව ස්කයිප් එකේ කන්ටැක්ට් කරන්නෙයි කියලා. උඹත් පුළුවන්නම් මේල් එකක් දාපන්, ළොකු උදව්වක්.. හොඳ මනුස්සයෙක් වගේ පේනවා..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-4250196760692670491.post-42506462357192299572013-09-18T08:35:33.366-07:002013-09-18T08:35:33.366-07:00වෙන්ඩ ඇති... අපි නොදන්න බ්ලොග්...වෙන්ඩ ඇති... අපි නොදන්න බ්ලොග්...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-4250196760692670491.post-47612129550530815772013-09-18T08:28:06.851-07:002013-09-18T08:28:06.851-07:00මට නම් සුරුස් ගාලා ලෝඩ් උනා..මට නම් සුරුස් ගාලා ලෝඩ් උනා..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-4250196760692670491.post-51104600546183031472013-09-18T08:27:28.514-07:002013-09-18T08:27:28.514-07:00මම දැන් දැක්කේ මාතලන්.. එයා ඉන්නේ ඩයිනමික් වීව් වල...මම දැන් දැක්කේ මාතලන්.. එයා ඉන්නේ ඩයිනමික් වීව් වල.. එක මෙගාබයිට් 2 ක් විතර යනවා බ්ලොග් එකේ මූලික මට්ටමට ඕනේ කරන ඩේටා වලටම... අනිත් එක එයා ගෙඩිය පිටින් JPG වලින් ස්කෑන් කරලා වගේ ෆොටෝ දාලා තියෙන්නේ.. ඒවා jpeg වලට කන්වර්ට් කරන්න ඕනේ ... එයා ස්කයිප් ඉන්නවා නම් මට උදව් කරන්න පුළුවන් ..මගේ ස්කයිප් ලිපිනය = silentsahan

SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-4250196760692670491.post-48913869733053316712013-09-18T08:16:11.897-07:002013-09-18T08:16:11.897-07:00දාලා තියන ටෙම්පලේට් එක හින්දද මන්දා ලෝඩ් වෙනනේ හෙන...දාලා තියන ටෙම්පලේට් එක හින්දද මන්දා ලෝඩ් වෙනනේ හෙන හිමින් අටම්පහුරhttps://www.blogger.com/profile/03805164903666902168noreply@blogger.comtag:blogger.com,1999:blog-4250196760692670491.post-26884693576846924492013-09-18T06:29:47.180-07:002013-09-18T06:29:47.180-07:00ඒක ලෝඩ් වෙන්නේ නෑනේ මාතලන්.ඒක ලෝඩ් වෙන්නේ නෑනේ මාතලන්.samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.com