Tuesday, August 27, 2013

සිරි ලංකාවේ ආර්ථිකයේ අනාගතය....


// මේ පෝස්ට් එක ලියවෙන්නේ ආර්ථික විද්‍යා උපාධිදාරීන්ට වගේම , සාමාන්‍ය අවබෝධයක් තියෙන දෙපිරිසම ඉලක්ක කරන්. ඒ නිසා " අයියෝ අපි ඕවා දන්නවා " කියලා අහක බලන්න එපා. මොකද මම එක පාරට අගින් අරන් මුලට දානවා සමහර කන්සෙප්ට්. ඒ නිසා හරිම අවධානෙකින් විවේකීව විතරක් කියවන්න. සියල්ල ඉවර වෙනකම් කියෙව්වොත් මේ සියල්ල ගැන වැටහීමක් ඒවි.//

මටත් කියන්න තියෙන්නේ අපි දන්නවා කියලා.. කියවන්නේ නැතිව ඉන්න එපා. කොමෙන්ට්ස් බැරිවම තේරෙනවා කී දෙනෙක් මේ ගැන නොදන්නවද කියලා....

ළිපිය මෙතනින් කියවන්න..

4 comments:

  1. බොහෝම ස්තූතියි මාතලන් මේ කරන උදව්වට. ඇත්තටම මේක සහන්ගේ බ්ලොග් එකට කරන උදව්වක් නෙවේ. රටක් විදිහට අපි අපිටම කරගන්න උදව්වක්.

    ඔය පෝස්ට් එක වෙනුවෙන් මට අකුරු 46,000 ටයිප් කරන්න උනා. පැය 36 ගියා ලියල ඉවර කරන්නම් විතරක්.කමෙන්ට් වලට උත්තර දෙන්න තව පැය 10 ක් විතර . කොච්චර අමාරු උනත් මේකේ දෙවෙනි කොටසත් ලියන්නේ මේ දේවල් ගැන මිනිස්සු දැනුවත් වෙන්න ඕනේ නිසා. දැනුවත් නොවී ඉන්නකම් අපිට මුකුත් කරන්න බැහැ.

    දෙවෙනි කොටස හෙට දානවා. ඒකටත් වරෙන් අනිවා කට්ටිය එක්ක. උඹ ඉන්නම ඕනේ පෝස්ට් මේවා..

    මේ පෝස්ට් වෙනුවෙන් සහයෝගය දීම ගැන බොහොම ස්තූතියි..

    ReplyDelete
  2. Waiting for second part Sahan

    ReplyDelete
    Replies
    1. දැනටම ලියල ඉවරයි 80% විතර. රූප සටහන් දාල , චේද වෙන් කරලා හදන්න ඕනේ. අකුරු 15,000 විතර තියෙනවා පෝස්ට් එක. කමෙන්ට් එක්ක මේකත් 40,000 පනියි. පුළුවන් තරම් FB වගේ දේවල් හරහා අනිත් අය අතර බෙදාගන්න මිත්‍රයා..

      Delete

Followers

Powered By Blogger