Thursday, August 15, 2013

සමර් එකේ අඩ නිරුවත...


"අපූරූ" බ්ලොග් අඩවියක් තියෙනවා. තවම ඔහේලා ගොඩ වැදිලා නැත්නම් ගොඩවෙලා බලන්න. ඒකේ තියෙන්නේ අපූරූ පෝස්ට්. අගක් මුලක් නෑ.. ඒත් පට්ට රහයි.. මොළේ මඤ්ඤං කොර ගන්න කියාපු බෙහෙත.. මෙහෙම වෙනස් විදියට හිතන උන්ට මම හරි මනාපයි.. ලියන්නෙත් "ගෑල්ලමයෙක්", කෙල්ලත් ලස්සනයි... (ඕන් කොල්ලන්ට හොඳ නිව්ස් එකක්.) නමත් අපූරුම නමක්.. එයාගේ නම අපූර්වී.... නිකං කියනවට ගොඩවැදිලා බලන්නකෝ.. හැබයි මොළේ කචල් උනාට මට කරන්න දෙයක් නෑ...

මෙතන තමයි "ඔමාගේ හීන අඩවිය" තියෙන්නේ....

18 comments:

  1. දැන් ටික කාලෙකට කලින් සිද්ධියක් උනා මාතලන් ඔබට මතක ඇති තරුණියක් විදියට ඉන්ටනෙට් එකේ වෙස්වලාගෙන ඉදලා පිරිමින්ගෙන් සල්ලි කඩා ගත්තු මිනිහෙක් ගැන.
    ඒක ඉස්සෙල්ලම පටන් ගත්තේ එළකිරි එකෙන්. එකේ ගෑනුළමයෙක් වගේ පෙනී හිටපු මිනිහෙක් කොල්ලොන්ගෙන් සැහෙන ගානක් කඩා ගත්තා.
    ගෑනියෙක් (ගැනියෙක් වගේ ලියන මිනිහෙක්) බ්ලොග් එකක මොකක් හරි ලිව්වම නාකි පප්පලත් ගිහින් එතන ඇඹරෙනවාවේ. ඉතිං මටත් මේ ඔය බ්ලොග් ඒක ගැන හිතෙන්නේ එහෙමයි.


    ගෑනියෙක් විදියට ඉන්ටනෙට් එකේ පෙනී හිටපු මිනිහා ගැන පත්තරේත් ගියා. මම එකේ ලින්ක් ඒක හොයලා දාන්නම්. පුළුවන් උනොත්.

    AC/DC

    ReplyDelete
    Replies
    1. එහෙම හිතන්න ඔබට යිතියක් තියෙනවා. ඒත් මේ කෙල්ල ගැන මම දන්නවා. කරුණාකර අනෙක් ළිපිත් කියවන්න.

      Delete
    2. ඇනෝ
      සයිබරයෙන් එලියට ඇවිල්ල පැනි හලන්න හදන එවුන්ගෙන් නං කීයක් හරි කඩාගත්තත් කමක් නෑ.

      මාතලන්
      අඩවිය නං හොඳයි පෙට්ටිය (කමෙන්ටු) අවුල්.

      Delete
    3. (ඇනෝ කොමෙන්ට් එක දාපු හැංගිලා කෙලින් කතාකරන කෙනාට ),,මොනා කියන්නද මන් ඔයාගේ දැනුවත් කිරීම හොදයි පිරිමින්ට .මට නම් ඕනෙවටත් වඩා සල්ලි තියනවා 24 ක් මානසික රෝගියෙක් එක්ක ඔට්ටුවෙන මනසට සැහැල්ලුවක් ගන්නයි මේවා ලියන්නේ මයේ බිත්තියේ,,

      Delete
  2. ඕනෑම බ්ලොගක මම හිතන්නේ ලියන කෙනා ගැන නැතුව ලියල තියෙන දේ ගැන කතා කෙරුවනම් හොදයි....... ලියල තියෙන දේවල් වලින් ඇගේ නම වගේම හරිම අපුර්වත්වයක් තියෙන බ්ලොගක්.... විශේෂයෙන්ම ලියන ස්ටයිල් එක හරිම අපුරුයි .... පලවෙනි ලිපියේ ඉදන්ම මමත් කියවන නිසයි දන්නේ ...

    ReplyDelete
  3. අප්පට සිරි, මේ ඔමායා අක්කා ද ? ඔමායා නම් මමත් දන්නවා..

    ReplyDelete
  4. මම බැලුවා. මටනම් හරියන්නේ නැහැ වචන භාවිතය. අවුල ඈ..

    ReplyDelete
  5. ඔයාට ස්තුතී අපි වගේ අලුතින් බ්ලොග් ලෝකෙට ආපු අයට මෙහෙම සපෝර්ට් එකක් දෙනවට,

    ReplyDelete
    Replies
    1. ගනන් ගන්න එපා පුතා. සුභ අනාගතයක් හිමියි..

      Delete
  6. මචං මාතලන් මම මේකට මුල ඉඳලම ගියා.ඔමායාගේ අපූර්ව ලිවිල්ලක් තියෙන්නේ.
    @ඔමායා..
    දරුවෝ මගේ බ්ලොග් එකේ නමින් මට ඕකට එන්න බැහැ.මට නොතේරෙන කම වෙන්නැති. අරූ කියලා කමෙන්ට්ස් දාන්නේ මම.

    ReplyDelete
    Replies
    1. අනේ මගේ බ්ලොග් එකේ තමයි ගොඩක් ප්‍රශ්න තියෙන්නේ ,,අරූ ව මන් දන්නවා ,,ස්තුති ඔයාට

      Delete
  7. Mathalan,I think this guy deserves a shout out. Long but superb work!

    http://liyawili.blogspot.com/2013/08/blog-post_534.html?spref=fb

    ReplyDelete
    Replies
    1. Def Macho.. in the near future..

      but the prob is long like "MAGAL"
      hate to read that much.

      Delete
  8. Mata nam melo rahak na

    ReplyDelete
    Replies
    1. සම්ප්‍රදායේ එල්ලිලා ඉන්න වව්ලන්ට මේවා තේරෙන්නේ නෑ.. බුද්ධගජ්ජේ කියවන්න... මහාවංශේ උනත් අවුලක් නෑ..

      Delete

Followers

Powered By Blogger