Monday, August 5, 2013

නිරුවතින් පාර දිගේ.....


මං ඇවිදගෙන ගියා දිගටම......
දිගටම.......
ඈත දුපතක් මැද්දේ කහ පාට
එළි ගොඩක්......මැද party ක්...
ගියා ලගටම.....
එගොඩ වෙන්න බෑ...... 
දියවන්නාව.....ගබුරුයි......දරුණුයි.......

4 comments:

  1. නියම නිර්මාණයක් ඒ පැත්තට ගිහින් ආවේ

    ReplyDelete
  2. මාතලන්ට තව තව සොයා ගැනිම් දැකිමට වාසනාව උදා වේවා!

    ReplyDelete
  3. මාතලන් උබ සීන්ඩියේ මේක එල්ලුවට රස්තියාදුවාගගේ ප්‍රනාමය....

    ReplyDelete

Followers

Powered By Blogger